මචං ලා,
කෝ මරදානේ අසෝකේ කොල්ලෝ ......

.
.
.
.
.
.
.
.
.
මේක අපේ අයියගේ අලුත් වැඩක්..එයා ඉස්කෝලෙට කරපු සින්දුව දැන් ලෝකේ පුරා MUSIC Stores වලින් අහන්න පුළුවන්..මේක තමයි ලංකාවේ ඉස්කෝලෙක සින්දුවක් මුලින්ම ලෝකේ පුරා යන්නේ...ජනප්‍රිය Youtube,Spotify ,Itunes ,Apple Music ,Amazon ,Googleplay , Tidal , Deezer වගේ MUSIC Stores 500කට එහා Stores වලින් මේක අහන්න පුළුවන්..මේකේ සියලුම ආදායම් යන්නේ ඉස්කෝලෙට...සින්දුව හොඳනම් ඔයාලත් අහලා බලන්න..බුම්ප් එකක් දාගෙන යන්න..අසෝකේ කොල්ලෝ කොමෙන්ට් කරන්න...ඔයාලගේ අදහස් කියන්න
https://www.youtube.com/watch?v=r44kANfIac0

...:::: Available to Download & Stream ::::... 

Spotify Artist Profile : https://open.spotify.com/artist/2L8K89L69OzemhE0vGzcBe?si=Fg_FdK-8SJK89AGegkS2gw
Spotify : https://open.spotify.com/album/7ten0KmTBX0H6ZgX2Wga7j
Apple Music : https://music.apple.com/us/album/me...ingle/1469331925?app=apple music&ign-mpt=uo=4
Itunes : https://music.apple.com/us/album/me...ege-single/1469331925?app=itunes&ign-mpt=uo=4
Amazon : https://www.amazon.com/dp/B07TBD6DMC/ref=dm_ws_tlw_trk1
Google Play : https://play.google.com/store/music...ej2xsfe4&tid=song-Txvoai22t243moxgqmlkk4nu4wi
Deezer : https://www.deezer.com/en/album/100917222
Tidal : http://www.tidal.com/track/111660857
කෝ මරදානේ අසෝකේ කොල්ලෝ ......

.
.
.
.
.
.
.
.
.
මේක අපේ අයියගේ අලුත් වැඩක්..එයා ඉස්කෝලෙට කරපු සින්දුව දැන් ලෝකේ පුරා MUSIC Stores වලින් අහන්න පුළුවන්..මේක තමයි ලංකාවේ ඉස්කෝලෙක සින්දුවක් මුලින්ම ලෝකේ පුරා යන්නේ...ජනප්‍රිය Youtube,Spotify ,Itunes ,Apple Music ,Amazon ,Googleplay , Tidal , Deezer වගේ MUSIC Stores 500කට එහා Stores වලින් මේක අහන්න පුළුවන්..මේකේ සියලුම ආදායම් යන්නේ ඉස්කෝලෙට...සින්දුව හොඳනම් ඔයාලත් අහලා බලන්න..බුම්ප් එකක් දාගෙන යන්න..අසෝකේ කොල්ලෝ කොමෙන්ට් කරන්න...ඔයාලගේ අදහස් කියන්න
https://www.youtube.com/watch?v=r44kANfIac0
Spotify Artist Profile : https://open.spotify.com/artist/2L8K89L69OzemhE0vGzcBe?si=Fg_FdK-8SJK89AGegkS2gw

එල කොල්ලෙක්. අසෝකෙ ඉස්සර නම් නියමයි. දැන් කොහොමද දන්නෙ නෑ. මම Wesley. කොහොමත් වෙස්ලි උන් එක්ක උබල තරහයි නේද ?