ASP .NET MVC observer pattern use කරන්නේ කොහොමද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ASP .NET MVC observer pattern use කරන්නේ කොහොමද?

    ASP .NET MVC observer pattern use කරන්නේ කොහොමද? ,Entity Frame Work වලට ද use කරන්නේ observer pattern එක :rolleyes:?

    example තියෙනවා ද ? ලේසියෙන් තෙරුන් ගන්න පුළුවන් නම් හොදයි :yes:. මේ දවස් වල WCF , ASP .NET MVC ,Business Layer, Data Layer(Entity Frame Work) ->Layered Web Application එකක් හදනවා සැහෙන දුරට ඉවරයි :)

    support එකක් දෙනවා ද ? please....

     
    • Like
    Reactions: Omega_Jay

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    ooka godak parana pattern ekaka. dan use karanne Repositary pattern (unit of work/ dependacy injection)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ooka godak parana pattern ekaka. dan use karanne Repositary pattern (unit of work/ dependacy injection)

    Repositary pattern එකනම් experiment කලා , හරි ගියා මචන් , code එක දාන්නම් , පොඩ්ඩක් check කරන්න පුළුවන් ද ලියව්ව හරි ද කියල , දැන් office නේ , ගෙදර ගියාම දාන්නම් , thanks for the reply
    රේප් +

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: