asp.net web හොස්ටින් ගැන කවුද දන්නේ

CR9

Member
Aug 26, 2012
13
1
0
asp.net web හොස්ටින් ගැන කවුද දන්නේ

asp.net web හොස්ටින් ගැන කවුද දන්නේ.දන්න අයෙක් ඉන්නවා නම් කියන්න නැති නම් කරන විදිහ තියන ලිංක් එකක් වට් එවන්න:D:D
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
Linux හොස්ටින්ග් වින්ඩොව්ස් වලට වඩා ලාබයි වගෙම ෆාස්ට් එක වැඩි උබට Asp.net Hosting කරන්න ඔනෙ නම් වින්ඩොව්ස් හොස්ටින්ග් එකක් ගන්න වෙනවා කොල්ලො...

මොකද Asp.net වැඩ කරන්න වින්ඩෝස් වල විතරක් නිසා
වින්ඩොව්ස් හොස්ටින්ග් 100mb ම රු 1500ක් වගේ වෙනවා C-Panel යනු උම්බට හම්බෙන Server ඩිස්ක් ස්පේස් එකේ කන්ට්‍රොල් පැනල් එකට කියන පොදු නම
 

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුලින් හොද Hosting එකක් හොයා ගන්න ( Check this http://www.webhost.lk/windows-web-hosting.html ). FTP use එක කරල ඔයාගෙ සයිට් එක Upload කර ගන්න (files and db). DNS Configuration එක Hosting Company eka කරාවි. ඔයාට තියෙන්නේ web config එක Configure කරන්න. Normally Ms sql server සහ අනිත් දේවල් තියන නිසා connection string eka wage thamay හදන්න තියෙන්නේ. asp.net hosting වල cpanel කියල එකක් නෑ . cpanel linux ලගෙ software එකක්. එත් එහා සමාන panel තියනවා ඔයාට configuration කර ගන්න (check this link http://www.webhost.lk/hosting-info/control-panel-demo.html). එච්චර තමයි. අවුල් තැනක් තියනව නම් අහන්න