assassin creed

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    uge dna wala uge kalin athma wala memories save wela thiyenawa uo ekiyanne desmond ma thamayi ezio
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    Desmond(present character)ගේ DNA වල එයාගෙ මුතුන් මිත්තන්ගේ memory තියෙනව Animus කියන machine එකෙන් එවා බලන්න පුලුවන්. අතිතෙට ගිහිල්ල 2012 ලොක විනසෙ නවත්තන විදියක් හොයගන්න බලන්නෙ. Assassins Creed 1 එකෙ ඉදන් ගහන්න. එතකොට තම story එකෙ තෙරෙන්නෙ. ලස්සන game එකක්
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Desmond(present character)ගේ DNA වල එයාගෙ මුතුන් මිත්තන්ගේ memory තියෙනව Animus කියන machine එකෙන් එවා බලන්න පුලුවන්. අතිතෙට ගිහිල්ල 2012 ලොක විනසෙ නවත්තන විදියක් හොයගන්න බලන්නෙ. Assassins Creed 1 එකෙ ඉදන් ගහන්න. එතකොට තම story එකෙ තෙරෙන්නෙ. ලස්සන game එකක්

    :oo::oo:
    Mama nm DL kara Assassins Creed 3 Rip 1ka. Ai ban 15GB DL karanne aparadene:eek:
    Repack eke Multiplayer witarai remove. ubata MP playkaranawanm aulak na
    Ela Game 1ka.