Assassin's Creed Syndicate - අලුත් එක

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මුන් නම් game release කරනවා හිටු කියල ඕව ගහන්න VGA මදි කුකුලෝ :baffled::(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ.
     

    chootyputha1

    Well-known member
  • Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ.

    සිරාවට බං උන්ගෙ optimzing නං චාටර්, හැබැයි මේකෙ gameplay එකනං පට්ට, story එකත් මරු.;)