මේ තියෙන්නෙ මම දාලා තියන Settings ටික

මේ විදිහට settings හදා ගත්තම phone එකේ buttons ගොඩක් වෙලාවට press කරන්න වෙන්නෙ නෑ. ඒකෙන් ඒවගෙ කල්පැවැත්ම වැඩි වෙනවා

උඹලගෙත් ඇති මීට වඩා හොද configurations. අනිත් අයට දැනගන්න share කරගමුද ?

Last edited: