මචන්ලා මට virtusa එකෙන් ASE Java වලට හෙට exam එකක් තියෙනවා එන්න කිව්වා
මොනාද බන් අහන්නේ
ජාවා වලට unix එහෙමත් අහනවද
මම එළකිරි එකේ පරණ threads එහෙම බැලුවා
කව්ද මන්දා දාලා තියෙන paper එකක් දැක්කා
මේකේ තියෙනවා නේ unix එහෙම
මම ඒවානම් දන්නේ නැහැ

ඔය ගිය එකෙක් ඉන්නවනම් මොන වගේ දේවල්ද බලාගෙන යන්න ඕනේ කියපල්ලකෝ
jdbc, oop, servlets, jsp, data structures ඔය වගේ දේවල් දැනගෙන මදිද