astable monostable bistable හරියටම දැනගමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අපි පොඩිකාලෙ හදපු LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තු වෙන එක - Astable
    ඒ කියන්නෙ අපේ බලපෑමක් නැතුව දිගටම මාරුවෙන් මාරුවට පත්තු වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    උඹ ඉලෙක්ට්‍රොනික් කරනවද බන්
    ටිකක් දන්නව. මං ආසයි ඉතිං
    ඒස්ටබල් බිස්ටබල් ඔය වගේ දේවල් කොහොමහරි තේරුම් ගන්න ආසයි
     
    • Like
    Reactions: Mr Bones

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    Shop ekak dapan
    ලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බං
    මං කිව්වෙ හොබි එකක් විදියට ආසයි. ගෙදර වැඩක් තිබුණොත් කරනව එච්චරයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බං
    මං කිව්වෙ හොබි එකක් විදියට ආසයි. ගෙදර වැඩක් තිබුණොත් කරනව එච්චරයි
    pitakotuwen parts genalla wikunapanko
     
    • Like
    Reactions: AnuradhaRa

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    ලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බං
    මං කිව්වෙ හොබි එකක් විදියට ආසයි. ගෙදර වැඩක් තිබුණොත් කරනව එච්චරයි
    Mta hithena widiyta podi podi wada karanna patan ganin
    Eeta passe exp ekka gemak ghanna pluwan wei.
    Habei theories dana ganin.Pichchuna kallaa replace karana ekama witarak neme electronics kiyane :yes:

    ps:- meka kiyana mamath podda podda igena gannawa :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Mta hithena widiyta podi podi wada karanna patan ganin
    Eeta passe exp ekka gemak ghanna pluwan wei.
    Habei theories dana ganin.Pichchuna kallaa replace karana ekama witarak neme electronics kiyane :yes:

    ps:- meka kiyana mamath podda podda igena gannawa :lol:
    kohomada ban owa igena ganne ? mata nam melo deyak therenne na
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    kohomada ban owa igena ganne ? mata nam melo deyak therenne na
    මට දැං වයස 40 ක්නෙ
    ඒ කාලෙ ඉදල ඉබි ගමනින් ආපු ගමන තමා මේ..
    ඒත් තාම ගමන සම්පූර්ණ නෑ 😅
    ඒ කාලෙ නං පුස්තකාලෙ පොත් බැලුව
    ඉන්ටර්නෙට් ගත්තට පස්සෙ ඒකෙන් ටික ටික ඉගෙන ගත්ත
    A/L වලටත් ඉලෙක්ට්‍රොනික්ස් තියෙනව. ඒවයෙනං ඉතිං සුපිරියටම තියරි කියල දෙනව
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    kohomada ban owa igena ganne ? mata nam melo deyak therenne na
    A to Z wage nam machan mulin tikak amaru wei.
    Habai time tiynawa nam kisi awlak na.
    Mata podi kale pissuwa tibuna.
    Aye AL waladi basics igena gaththa.
    eeta passe higher studies ekka nawathilama tibbaa.
    FB eke groups walata set wela innwa.
    Ewagen thamai godak igena gaththe.
    Dn tika tika aluth dewal igna ganimin pawathinwa. :yes:

    මට දැං වයස 40 ක්නෙ
    ඒ කාලෙ ඉදල ඉබි ගමනින් ආපු ගමන තමා මේ..
    ඒත් තාම ගමන සම්පූර්ණ නෑ 😅
    ඒ කාලෙ නං පුස්තකාලෙ පොත් බැලුව
    ඉන්ටර්නෙට් ගත්තට පස්සෙ ඒකෙන් ටික ටික ඉගෙන ගත්ත
    A/L වලටත් ඉලෙක්ට්‍රොනික්ස් තියෙනව. ඒවයෙනං ඉතිං සුපිරියටම තියරි කියල දෙනව
    Ane me palayan yanna ubata 40k da :shocked:
    ------ Post added on May 21, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    A to Z wage nam machan mulin tikak amaru wei.
    Habai time tiynawa nam kisi awlak na.
    Mata podi kale pissuwa tibuna.
    Aye AL waladi basics igena gaththa.
    eeta passe higher studies ekka nawathilama tibbaa.
    FB eke groups walata set wela innwa.
    Ewagen thamai godak igena gaththe.
    Dn tika tika aluth dewal igna ganimin pawathinwa. :yes:

    Ane me palayan yanna ubata 40k da :shocked:
    ------ Post added on May 21, 2023 at 12:15 PM
    Thanks machan :love2:
     
    • Love
    Reactions: LZP1992