සුපිරි චැනල් එකක් - අදයි මටත් හම්බ වුණේ - NE555 IC එක ගැන කියල දෙන්නෙ
අපි පොඩිකාලෙ හදපු LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තු වෙන එක - AstableTFS BRO![]()
ටිකක් දන්නව. මං ආසයි ඉතිංඋඹ ඉලෙක්ට්‍රොනික් කරනවද බන්
සුපිරි චැනල් එකක් - අදයි මටත් හම්බ වුණේ - NE555 IC එක ගැන කියල දෙන්නෙ

Shop ekak dapanටිකක් දන්නව. මං ආසයි ඉතිං
ඒස්ටබල් බිස්ටබල් ඔය වගේ දේවල් කොහොමහරි තේරුම් ගන්න ආසයි
ලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බංShop ekak dapan
pitakotuwen parts genalla wikunapankoලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බං
මං කිව්වෙ හොබි එකක් විදියට ආසයි. ගෙදර වැඩක් තිබුණොත් කරනව එච්චරයි
Mta hithena widiyta podi podi wada karanna patan ganinලොකු රෙපෙයාර් කරන්නෙ නම් බෑ බං
මං කිව්වෙ හොබි එකක් විදියට ආසයි. ගෙදර වැඩක් තිබුණොත් කරනව එච්චරයි


kohomada ban owa igena ganne ? mata nam melo deyak therenne naMta hithena widiyta podi podi wada karanna patan ganin
Eeta passe exp ekka gemak ghanna pluwan wei.
Habei theories dana ganin.Pichchuna kallaa replace karana ekama witarak neme electronics kiyane
ps:- meka kiyana mamath podda podda igena gannawa![]()
මට දැං වයස 40 ක්නෙkohomada ban owa igena ganne ? mata nam melo deyak therenne na
A to Z wage nam machan mulin tikak amaru wei.kohomada ban owa igena ganne ? mata nam melo deyak therenne na

Ane me palayan yanna ubata 40k daමට දැං වයස 40 ක්නෙ
ඒ කාලෙ ඉදල ඉබි ගමනින් ආපු ගමන තමා මේ..
ඒත් තාම ගමන සම්පූර්ණ නෑ
ඒ කාලෙ නං පුස්තකාලෙ පොත් බැලුව
ඉන්ටර්නෙට් ගත්තට පස්සෙ ඒකෙන් ටික ටික ඉගෙන ගත්ත
A/L වලටත් ඉලෙක්ට්‍රොනික්ස් තියෙනව. ඒවයෙනං ඉතිං සුපිරියටම තියරි කියල දෙනව

Thanks machanA to Z wage nam machan mulin tikak amaru wei.
Habai time tiynawa nam kisi awlak na.
Mata podi kale pissuwa tibuna.
Aye AL waladi basics igena gaththa.
eeta passe higher studies ekka nawathilama tibbaa.
FB eke groups walata set wela innwa.
Ewagen thamai godak igena gaththe.
Dn tika tika aluth dewal igna ganimin pawathinwa.
Ane me palayan yanna ubata 40k da
------ Post added on May 21, 2023 at 12:15 PM
මොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං අපෙන් අහන්නThanks machan![]()
Ow ow aniwaමොනාහරි දෙයක් දැනගන්න තියෙනවනං අපෙන් අහන්න
මට වඩා හොද වැඩකාරයො ඉන්නව මේකෙ