මම මේ ගැන පොඩ්ඩක් කියන්න හිතුවෙ, clinic වලට අලුතෙන් එන ගොඩක් රෝගීන් ගෙ තියෙන අඩුපාඩුවක් දැකල.
මේක බලන asthma තියෙන කීදෙනෙක් salbutamol (සැල්බ්යුටමොල්) එහෙමත් නැත්නම් නිල් පාට බෝතලයෙ එන ගෑස් එක, එහෙමත් නැත්නම් නිල් පාට කරල්, එත් නැත්නම් ෆාමසියෙන් හතියට ගන්න රොස පාට පොඩි පෙති "විතරක්" ගන්නවද?
එහෙම ගන්නවා නම්
පොඩ්ඩක් එ ගැන සදහන් කරන්න.
මේ salbutamol භාවිතය ගත්තොත් ගොඩක් අය එවෙලෙට ලැබෙන සහනය නිසා පාවිච්චි කරනවා. නමුත් ඒක විතරක් භවිතය ගොඩක් අහිතකරයි වගෙම, රෝගය හරියට පාලනය වෙන්නෙ නැහැ. එන්න එන්නම රෝගය වැඩි වෙනවා. රෝගය පාලනය වෙන්නෙ නැහැ කියන්නෙ, පෙනහලු වල permanant වෙනස්කම් වෙන්න ගන්නවා. එතකොට මොන බෙහෙතට වත් පාලනය කරන්න අමරු වෙනව වගෙම, එක පාරටම ගොඩක් දරුනු attack එකක් එන්නත් පුලුවන් සහ, එම නිසා ජීවිත හානි වුනත් එන්න පුලුවන්.
එ වගේම salbutamol වලට අපෙ ඇග පුරුදු වෙලා බෙහෙත අහන්නෙ නැතුව යන්න ගන්නවා.
මේ වගෙ හේතු ගොඩක් නිසා salbutamol විතරක් ගන්න එක නොකල යුත්තක්.
නමුත් ක්ලිනික් වලට අලුතෙන් එන, සහ හරියට රෝගය පලනය නොවු ගොඩක් අයගෙ දකින්න පුලුවන් දෙයක් තමයි මේ වැරැද්ද.
ඒක නිසා, මම මේ දැනුවත් කිරිම කරන්නෙ, තමුන් හෝ, ගෙදර කවුරු හරි හෝ, මේ වැරැද්ද්ද කරනවා නම් ඔවුන් ව දැනුවත් කරන්න කියන්න.
(වරදවා වටහා ගන්න එපා, මෙතන මම කියන්නෙ salbutamol නරක බෙහෙතක් වත්, ඒකෙන් මේ හානි කරනවා කියලා වත් නෙවෙයි, හරි ප්‍රතිකාරය නොලැබීම නිසා මෙම හානි වෙනවා කියන එක. Salbutamol හරි salmetrol හරි inhaled steroid එකක් එක්ක ගන්න අය බය වෙන්න එපා, ඒ අය හරි බෙහෙත තමයි පවිච්චි කරන්නේ (asthma කියන ලෙඩේ හරියට diagnose කරල නම්))