AstraZeneca 2nd dose

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    register wena ewa hariyanne naha polim wala senaga gihin gaha ganna
    math giya para oken register wela giya wedak naha, passe ayet gedara awith dawal wela senaga adu unama ikmanata gahagena awa

    ada godak places wala 1000 gahanawa, mama danna ki denek ada gahagatta ude gihin
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    IMG-20210801-WA0006.jpg


    IMG-20210801-WA0005.jpg
    IMG-20210801-WA0005.jpg

    ------ Post added on Aug 2, 2021 at 2:11 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    මම ඊයෙ මීගමුවෙං ගැහුව, ඔන්ලයින් රෙගිස්ට වෙලා නෙමේ ගියෙ, පෝලිමේ ඉඳල ගියෙ,
    රෙජිස්ට වෙලා වෙලාවක් බුක් කරල තිබ්බ අයට ඒ වෙලාවට කෙලින්ම ගිහිල්ල ගහන්න පුලුවං
    ආමි එකෙං වැඩේ පිලිවෙලට කරනව
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    අද AZ 2 වෙනි Dose ගහන්න ගියා මොරටුවෙ සොයිසාපුර ක්ලිනික් එකට 11.30 වගේ. අම්මෝ පට්ට පෝලිමක් තිබ්බා. එහෙමම හැරිලා ආවා. Lunch එකෙන් පස්සෙ වේරහැර යන්න හිටියෙ.

    ආරංචියක් ආව 1.30 වගේ සෙනග නෑ කියලා. ටක් ගාල ගියා එතනට. 35 ක වගේ පෝලිමක් තිබ්බෙ. විනාඩි 15 වත් ගියේ නෑ. මොරටුවෙ සෙට් එක 1 න් පස්සෙ ගියා නම් රස්තියාදුවක් නැතුව ගහගන්න තිබ්බා.

    1st Dose තරම් වෙලා යන්නෙ නෑ. පොතෙන් No එක බැලුවා Card එක ලිව්වා ගහන පෝලිමට යැව්වා. එක පාර 6 දෙනෙක්ට වගේ ගහනවා.
     
    • Like
    Reactions: NRTG and Madush007