astrazeneca japan

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    වෙනස් බං. අපේ Office එකේ එක set එකකට India එක ගැහුවා. අනික් උන්ට UK එක ගැහුවා. UK ගහපු උන්ට India එක දෙන්න බැ කිව්ව. මොකක් හරි ඇති. හරියට දන්නේ නෑ.
    අනේ බං මෙහෙ නම් ඉංදියන් එක ගහපු උන්ට තමා ජපානෙන් ආපු එක ගැහුවෙ.
     
    • Like
    Reactions: U-tag