AstraZeneca

waparc

Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    විදපු ගමන් අවුලක් නෑ. පොඩ්ඩක් අත රිදෙනවා විතරයි. විදලා පැය 12කට පස්සේ තමා උන ගන්නේ. ඒකත් 99ට විතර වගේ ලාවට එන උනක්. පලවෙනි එක විදපු සැරේ නම් පැය 24ක් විතර උන තිබුන. දෙවනි පාර නම් පැය 18ක් විතර වගේ තිබුනේ. මම නම් උන එන විදිය අනුව පැනඩොල් බිව්වා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    පලවෙනි එක ටිකක් අමාරු උනා අත රිදුනා උන වගේ ආවා. දෙවැනි එක නම් අවුලක් උනේ නෑ.

    පලවෙනි එක ගහද්දි නම් Doctor කීවා පැය 6න් 6ට දවස් දෙකක් පෑනඩෝල් බොන්න කියල.දෙක ගහද්දිනම් එහෙම මෝනාවත් කීවෙනෑ