බොහෝම තුති මහතාණනි විසිළුවට.ඕක කියන්නම අලුත් එකවුන්ට් එකකින් ආවැයි ඉතිං?
මගේ කීම නොඅසමින් වැක්සීනය ගසා වසරක් ගියේ නෑ, මාගේ මව හෘදයාබාධයකින් මිය ගියා. බොරුවක් කෙප්පයක් දොඩනවා නම්, මට වැහි නැති හෙන වදිනු ඇත. දැන් බිය තිබෙන්නේ මාගේ පියා ගැනයි. ඔහුද මියගියහොත් ඔබතුමන් ප්‍රීති වෙනු ඇති බවට මට නිසැකයි.
කෙසේ වෙතත්, තවමත් ජීවතුන් අතර සිටින නෝනා මහත්වරුන්‍ගේ අම්මාවරු හට දීර්ඝායු ලැබේවා. මන්ද යත්, මව මිය ගිය විට ඇති වන වේදනාව දන්නේ එයට මුහුනදුන් කෙනෙකුට පමනක් වන බැවින්.
Last edited: