තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    3,274
    6,019
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ හරි බන්. මිනිස්සු පන බේරගන්න ඕන දෙයක් කරනවා. කවුරුත් තමන්ගෙ වාසිය විතරයි බලන්නෙ. දෙශපාලන උවමනා වෙනුවෙන් කෝටි ගානක් උනත් මරලා දාන්න දෙපාරක් හිතන්නෙ නැහැ මිනිස්සු.

    මේ

    ඔන්න ඕක තමා ඉතින් කියන්නෙ.... :oo: හැමෝම කුමන්ත්‍රනේක කොටස්කාරයෙක් දැන හෝ නොදැන.
    CONSPIRACY THEORIST කෙනෙක් මම. මගේ දැනුම චුට්ටෙන් මගේ අදහස කිව්වෙ. මම හරි හෝ වැරදි වෙන්න පුලුවන්. :eek:

    මම වගේ අදහස් දරණ උන් සමාජෙන් විහිලුවට හා කොන් වීමට ලක් වෙනවා කියලත් දන්නවා මන්. ඔක්කොම රැල්ලට යද්දි ඒ රැල්ල දිහා පැත්තකට වෙලා බලන් ඉන්න එක වෙනම ආතල් එකක්. දැන් තමයි මේ ටික ටික පත්තු වෙලා ඉන්නෙ කට්ටිය වැක්සින් එකට විරුද්දව. ඒ කාලෙ වැක්සින් නොගැහුව බව කියන්නවත් බෑ වෙන කෙනෙක් එක්ක පොලිසියට ඔත්තු දෙන ලෙවල් එහෙක හිටියෙ!

    ඔය මැරෙන උන් එකෙක්වත් වැක්සින් එකේ අතුරුපලයක් විදියට මැරුනා කියලා ඔප්පු කරන්න වෙන්නෙ නෑ කියලත් මන් දන්නවා. ඒක මට වඩා හොදට ඔවා හදපු උනුත් දන්නවා. ඔප්පු කලත් උන්ගෙ ඇග බේරගන්න 1% තියලත් තියෙනවා පැත්තකින්.

    WHO එකෙන් කොවිඩ් කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවෙන්නෙ නෑ කියලත් කිව්ව උන්ගෙ ඔෆිශියල් ට්විටර් පේජ් එකෙන්ම , ආපු මුල්ම දවස් ටිකේ. මම ඒ ට්විට් එක ඇස් දෙකෙන්ක්ම දැක්කා.
    පොරවල් වගේ රගපාන උන් එකෙක්වත් පොරවල් නෙවෙයි.o_O ඒක මටත් පොදුයි
    හරි පුතා එල! 😂 I rest my case!
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    8,136
    6,210
    113
    හඳට කිට්ටුව
    අපේ හිතවත් අයියල කීපදෙනෙක්ම ළඟදි මැරුණ එකසැරේ හාට් අටැක් ඇවිල්ල..
    ගිය සතියෙ අයියගෙ යාලුවෙක් නැති උනා.. ඒ අයිය හොඳට ක්‍රීඩා කරල ඉස්කෝලවල කැඩෙට් පුහුණු කරපු කෙනෙක්..
    පෙරේද අපේ නෑදෑ අයිය කෙනෙක් නැති උනා.. අද මළගෙදර

    මටනම් හිතෙන්නෙ මේ සේරම කොවිඩ් වැක්සින් එකෙන් පස්සෙ කියල
    දැනට මාස දෙකකට කලින් ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට ඇස් පෙනීමත් අඩුවෙලා ඔලුව රිදෙන්න අරගෙන පෙන්නුවම කියල තිබුනෙ ගොඩක් දුර්ලබ විදියට ස්නායු වල බ්ලොක් එකක් නිසා එහෙම වෙනව කියල (අක්ෂි ස්නායු වල ප්‍රශ්නයක් නෙමෙයි).. MRI scan එකකින් පස්සෙ තමයි එක හොයාගෙන තිබුනෙ..

    වැඩේ කියන්නෙ මේ සේරම වෙන්නෙ mRNA කොවිඩ් වැක්සින් ගනිපු අයටමයි..
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    දවස් කීපෙකට කලින් Astrazeneca එකට blood clot එනව කියල එයාලම පිළිගෙන තිබුනනේ..
    ඉතිං මේකෙ ඉන්න ඩොක්ටර්ස්ල සහ දන්න කියන අය කියන්න බලන්න ඔයාලගේ අදහස?
    මට සමහර මෙඩිකල් ෆීල්ඩ් එකේ අය කියල තියනව වැක්සින් එක ගහපු කාලෙ aspirin low dose එකක් ගත්තනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල..
    දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?

    P.S. : මේ මාතෘකාව සම්බන්ධ යූටියුබ් වීඩියෝ, reddit threads වල ලෝකෙ වටේම මිනිස්සු එයාලටත් මේව වෙලා තියනව කියල දිගටම දැම්ම.. ඒත් ඒ කමෙන්ට්ස් සේරම වගේ දාල ටික දවසකින්ම ඩිලීට් වෙනව
    Matath ED awilla wage ban...
    godak wela allagena inda ba..
    mama hithuwe 40 yrs hinda wathda kiyalaa, anika BMI 31+
    wifata danenda sapak denna nam ithin aniwa taba ekak nathuwa ba dan maasa ganaka idala...
     
    ozykolla

    Junior member
  • Jun 20, 2022
    38
    34
    18
    View attachment 229316
    මේ අපේ නංගිකෙනෙක් බැදලා ඉන්න මල්ලි කෙනෙක්. මුට හර්නියා එකක් ඇවිල්ලා Lanka Hospital ඇඩ්මිට් කරා. ඔපරේෂන් එක කලා. දවස් තුනකට කලින් වකුගඩු වලට විෂබීජයක් ගිහින් තුන්වෙනිදා නැති උනා. ඊයේ අවසන් කටයුතු කලේ. මාරම හොද ගතිගුන තියන කොල්ලෙක්.

    Operation ekedida wisabije gihin thiyenne
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    289
    458
    63
    ඉස්සරත් මිනිස්සු ඕන තරන් මැරුන හිටපු ගමන් දැන් වගේ මීඩියා නැති නිසා ගමේ මිනිස්සු විතරයි මරණෙ ගැන දන්නෙ. ඕනම දෙයක් ඕනම වෙලාවක අත ඇරල යන්න පුලුවන් විදියට මනස හදාගෙන, පුලුවන් තරන් බැදීම් වලින් ඈත් වෙලා ඉන්න ඕන බන්.
     
    • Like
    Reactions: maxraj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,611
    20,995
    113
    අතීතය අනාගතය ගැන සිහින මවන්නේ නැතුව මේ මොහොතේ කරන වැඩේ ගැන සිහියෙන් ඉඳපං. කොයි වෙලේ මැරෙයිද කියන්න බෑ.
     
    • Like
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,763
    697
    113
    colombo
    උඹ හරි බන්. මිනිස්සු පන බේරගන්න ඕන දෙයක් කරනවා. කවුරුත් තමන්ගෙ වාසිය විතරයි බලන්නෙ. දෙශපාලන උවමනා වෙනුවෙන් කෝටි ගානක් උනත් මරලා දාන්න දෙපාරක් හිතන්නෙ නැහැ මිනිස්සු.

    මේ

    ඔන්න ඕක තමා ඉතින් කියන්නෙ.... :oo: හැමෝම කුමන්ත්‍රනේක කොටස්කාරයෙක් දැන හෝ නොදැන.
    CONSPIRACY THEORIST කෙනෙක් මම. මගේ දැනුම චුට්ටෙන් මගේ අදහස කිව්වෙ. මම හරි හෝ වැරදි වෙන්න පුලුවන්. :eek:

    මම වගේ අදහස් දරණ උන් සමාජෙන් විහිලුවට හා කොන් වීමට ලක් වෙනවා කියලත් දන්නවා මන්. ඔක්කොම රැල්ලට යද්දි ඒ රැල්ල දිහා පැත්තකට වෙලා බලන් ඉන්න එක වෙනම ආතල් එකක්. දැන් තමයි මේ ටික ටික පත්තු වෙලා ඉන්නෙ කට්ටිය වැක්සින් එකට විරුද්දව. ඒ කාලෙ වැක්සින් නොගැහුව බව කියන්නවත් බෑ වෙන කෙනෙක් එක්ක පොලිසියට ඔත්තු දෙන ලෙවල් එහෙක හිටියෙ!

    ඔය මැරෙන උන් එකෙක්වත් වැක්සින් එකේ අතුරුපලයක් විදියට මැරුනා කියලා ඔප්පු කරන්න වෙන්නෙ නෑ කියලත් මන් දන්නවා. ඒක මට වඩා හොදට ඔවා හදපු උනුත් දන්නවා. ඔප්පු කලත් උන්ගෙ ඇග බේරගන්න 1% තියලත් තියෙනවා පැත්තකින්.

    WHO එකෙන් කොවිඩ් කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවෙන්නෙ නෑ කියලත් කිව්ව උන්ගෙ ඔෆිශියල් ට්විටර් පේජ් එකෙන්ම , ආපු මුල්ම දවස් ටිකේ. මම ඒ ට්විට් එක ඇස් දෙකෙන්ක්ම දැක්කා.
    පොරවල් වගේ රගපාන උන් එකෙක්වත් පොරවල් නෙවෙයි.o_O ඒක මටත් පොදුයි
    සිංහලයෝ හැමදාම කෙලෝ ගත්තේ රැල්ලට ගිහින් තමයි. තාමත් ඒක වෙනස් වෙලා නෑ. ඇත්ත එලිවෙලත් බොරැව විශ්වාස කරනවා. 😔😑
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    36 වයස... හෙට (2024/5/7) තමයි ගේන්නේ මාලදිවන් ඉදන්... හාට් ඈටක් එකක්.... කිරියේ මාදිවෙල පැත්තේ ඉන්න එවුන් නම් දන්නවා ඇති සමහර විට...... බර්ඩ් පාක් එක ගාව....
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,274
    6,019
    113
    Back Bay-Beacon Hill, Boston
    දැක්කනේ? මම දන්න අංකල් කෙනෙක්ගේ තරුන පුතා හාට් ඇටෑක් එකකින් මලා, අපේ ලේන් එකේ හිටපු අවුරුදු 27 ක්‍රිටර් මලා..බ්ලා බ්ලා... කිව්වට මේව නිකං හිතලු විතරයි. හරියට කරපු ස්ටඩි එකක් වත් නෑ. බොරුවට වැක්සින් හින්දා මලා කියලා "තමන්ගේ හිතලුව" ප්‍රොමෝට් කොරනව. සාධක නෑ! ෆැක්ට්ස් ඉල්ලුවහම " වහා අකුලාගෙන පලා යනවා". ඕක තමයි ඇත්ත! වැක්සින් එකෙන් අරය මලා, මෙය මලා කිව්වට එක එකාගේ හිතලු විතරයි, හරියට අර ඉස්සර කියන්නේ මහසෝනා ගහල මලා කියලා, අන්න ඒ වගේ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,247
    1
    6,057
    113
    TrapHouse
    මුලදිම සල්ලි වලට කහින මෝඩ හුත්තියෙ කොල්ලො ටික පිලිගත්තෙම නෑ Covid Vaccine එකෙන් අතුරු ආබාද එනවා කියලා!
    දැන් නඩු වැටීගෙන යන කේස් ගොඩක් යන නිසා පක්කු ලාවට පිලි අරන් ඉන්නෙ:angry:

    අනික එන්නත් වලත් තව නොදන්න අතුරු අබාද බොහොමයක් තියෙන්න පුලුවන්! අවුරුදු ගානක් ගිහින් හරි අන්තිමේ මුන්ට පිලිගන්න උනා අධිකරණයකදිම. :cool:

    අනාගතේදි අනික් එන්නත් හදපු උන්ගෙත් පැටිකිරිය Mainstream Media වලින්ම එලිවෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.
    ඒ හුත්තියෙ කොල්ලන්ගෙත් පැටිකිරිය එලි වෙලා තිබුනත් අපේ උගත් බුද්දිමත් හෙන එඩියුකේටඩ් කියලා හිතන් ඉන්න උන්ට මේක Mainstream Media වලින් දකින්නෙ නැතුව විශ්වාස කරන්නෙ නෑ.:rofl:

    උන් තාම සිත නෙවෙන කතා කිය කිය ඉන්නවා 1% විතර ආබාද ආවට කමක් නෑ , අපි මාරාන්තික වයිරසේකින් ජීවිතේ බේරගත්තා කියලා හිතලා. මේ එන්නත් හදපු උන් නම් දෙයියො කියලා පින් දිදී ඉන්නෙ. :baffled: :rofl:

    තව දම්මික පැණිය වගේ මෝඩ හුත්තවල් ඒ දවස් වල යූස් කලා වැක්සින් එක ගහගන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න.
    ඒ දවස් වල වැක්සින් ගත්ත නැති උන් හෙන නූගත් මිත්යා පස්සෙ යන මෝඩයො ගානට ගනන් ගත්තෙ. ඒ අස්සෙ මුට්ටි පා කරලා එක එක හොර වෙද්දු TV එකේ ප්‍රොමෝට් කරලා ඒක විහිලුවක් කරලා මිනිස්සුන්ව යොමු කලා වැක්සින් එක ගහන තැනට!

    අර ජාතිකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නෙ මෙන මෝඩ පොල් ගෙඩි කෙලින් කරන පොන්නියෙක් ගේනවා ප්‍රොග්‍රැම් එකක් කරලා. ඌ එදා බයිට් එක වෙලා මෝඩ හුත්තෙ සිහින කතා කියලා නෝන්ඩි වෙලා යනවා.:baffled::rofl: ලන්කාවෙ බාගෙට අප්ඩේට් වෙච්ච ඩොක්කු ටිකයි විද්වත්තු හාමුදුරුවරු ටිකයි මාර ගැම්මෙන් අරූව නෝන්ඩි කරලා පොරවල් වෙනවා. :rofl: අනාත කලු කැතතට්ට සින්හලුන්ටත් උන් හෙන පොර්වල් ඉතින්. විචාර බුද්දිය කියලා එකක් නෑනෙ.

    අපේ උන්ට පිලිගන්න පුලුවන් ලන්කාවෙ ලොක්කො TV එකේ නිවුස් හරහා අපිව ගොනාට අන්දනවා කියලා. ඒත් අපේ උන් පිලිගන්න ලෑස්ති නෑ WHO එක ඇතුලු ලොකු ලොකු උන් කරන්නෙත් තනිකර බොරුව කියලා!

    https://nypost.com/2024/02/20/us-ne...ght-increases-in-heart-brain-blood-disorders/

    100% true
    Oka balen thamai gessuwe. Ai news wala kochcharawath kiwwada vaccine card eka nethiwa public places walata yanna be, job karanna be , bus wala yanna be kiya kiya minissunwa baye kale. Eka wakkrawa bala kirimak thamai.
    news walin force kala witarak nemei ban samahara pvt companies walin employees lata aniwaryen gahaganna ona kiyala rules genawa..
    Mars eke weda karana mage yaluwekta doses 4k gahanna una ekanisa..
    anith side effect eka tamai vaccine gahala marry karapu godak denekta thama babala na.. lankawe wadima divorce case giyapu year ekath last year :baffled:
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    243
    406
    63
    දැක්කනේ? මම දන්න අංකල් කෙනෙක්ගේ තරුන පුතා හාට් ඇටෑක් එකකින් මලා, අපේ ලේන් එකේ හිටපු අවුරුදු 27 ක්‍රිටර් මලා..බ්ලා බ්ලා... කිව්වට මේව නිකං හිතලු විතරයි. හරියට කරපු ස්ටඩි එකක් වත් නෑ. බොරුවට වැක්සින් හින්දා මලා කියලා "තමන්ගේ හිතලුව" ප්‍රොමෝට් කොරනව. සාධක නෑ! ෆැක්ට්ස් ඉල්ලුවහම " වහා අකුලාගෙන පලා යනවා". ඕක තමයි ඇත්ත! වැක්සින් එකෙන් අරය මලා, මෙය මලා කිව්වට එක එකාගේ හිතලු විතරයි, හරියට අර ඉස්සර කියන්නේ මහසෝනා ගහල මලා කියලා, අන්න ඒ වගේ..
    බොලර් බිලියන ගනන් වලින් බිස්නස් කරන බලවත් පාර්ශව එක්ක වැක්සීන් වලට විරුද්ද සුලුතරේකට හැරෙන්නවත් බෑ කියලා ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ බන්. ඒ නිසා කවදාවත් ඕක ගැන පිලිගත්ත ස්ටඩි එකක් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් අල්පයි.

    වැක්සින් එක හොදයි සුපිරි අපිත් ගැහුවා , ඔයාලත් ගහන්න කියපු උන්ම ආයෙ පස්සෙ "අපි සටඩි එකක් කලා මේක හොද නෑ , සොරි හොදේ කියලා" රෙද්දක් ඇදන් මාධ්‍යට ඇවිත් කියන්නෙ නෑ කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

    යූ ටියුබ් එකේ,ෆේස්බුක් එකේ වැක්සින් එකේ වැරැද්දක් දාපු ගමන් ඔටෝම අකවුන්ට් බ්ලොක් වෙන්නයි බෑන් වෙන්න හදලා තියෙන ලෝකෙක ඕක ලේසියෙන් වෙන්නෙ නෑනෙ.

    CONSPIRACY THEORIST කෙනෙක් වෙලා ඉන්න එකත් අමාරුයි බන් දැන්.:rolleyes: දැන් මේ වැක්සින් අවුල් කේස් එක CONSPIRACY THEORY එකක් කියන්න අමාරු ගානටම ගොඩක් උන් පිලිගන්න පටන් අරන් තියෙන්නෙ,උන්ටම තේරෙනවා අත්දැකීමෙන්ම. නිව්ස් වලින් එහෙමත් බැක් වීගෙන එනවා ටික ටික. (අපි උපරිම ගැම්මෙ හිටියේ හැමෝම රැල්ලෙ වැටවල් වලින් හොරෙන් රින්ගලා වැක්සීන් ගහගන්න කාලෙ):rofl:

    ඒත් අපේ තියරියට අනුව COVID සීන් එකේ එක පොඩි පාර්ට් එකක් විතරයි වැක්සීන් එක. හොද හොද සෙල්ලම් එලිවෙන යාමෙට! :cool: ඒ වගේම COVID කියන්නෙත්තව ලොකූ එක ප්ලෑන් එකක පුන්චි පාර්ට් එකක් විතරයි!
     
    Last edited:

    Ow samahara wita un hithapu widiyata covid walin minissu maranna beri wenna athi. Dan thiyena yuddad ekema plan ekak
     
    • Like
    Reactions: Capak Gamuthe

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    457
    556
    93
    බ‌ොරුවට මරා ගන්න ඒපා! පිලිගන්න‌ේ නැති උන් බෙහෙත් හදපු උන් කිව්වත් පිලිගන්නෙ නෑ
     
    • Like
    Reactions: Capak Gamuthe

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,274
    6,019
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ වගේ ජෝකර්ලාත් ඉන්නව- (පොඩි බිශ්නශ් පාරකුත් යනව ඉතිම්.. :ROFLMAO: )

    සයන්ටිෆික් දැනුමත් තියෙනවා..

    covid-uk.png

    තෝරාගැනීම තම තම නැණ පමණ තමයි..(y)
     
    gulp

    Junior member
  • Mar 17, 2015
    44
    61
    18
    අහල තියෙන විදියට සාමාන්‍යයයෙන් වැක්සීන් එකකට FDA අප්‍රූව් වෙන්න යනව අවුරුදු 10 විතර. කෝවිඩ් වැක්සීන් එක හියුමන් ට්‍රයල් කරේ අවුරුද්දකින් වගේ. එහෙම බැලුවාම කෙනෙක්ට සාදාරණ සැකයක් එන්න පුලුවන් මේ කියන සයිඩෆෙක්ට්ස් ගැන. විශේෂයෙන් ලොන්ග් ටර්ම් සයිඩෆෙක්ස් තියෙනවද කියල කවුරුත් දන්නෙ නෑ.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    243
    406
    63
    මේ වගේ ජෝකර්ලාත් ඉන්නව- (පොඩි බිශ්නශ් පාරකුත් යනව ඉතිම්.. :ROFLMAO: )
    ඒ ජර මර අස්සෙ එහෙම සීනුත් අම්බානක් උනා. එන්නතේ විස නසන්න කියලා එක එක මගුල් කරලා සල්ලි කඩාගන්නවා මේ දවස් වල. පැණි ජාති කුඩු ජාති තෙල් ජාති ගොඩයි. :eek:හැම එකාම එන්නෙ හද පෙන්නලා පුකේ ඇරලා ගාන කඩාගන්න. :(
    මන්තරේ මතුරලා විස බස්සනවා කියලා හරි සාක්කුවට විදින මහා කැරි සමාජයක් බන් මේක! :( සිවුරුදාගෙනත් එක එක ගුලාපි කරලා ගාන කඩනවා.:(
    Conspiracies everywhere! :sorry:

    බටහිර වෙද්දු ටික පුපේ ඇරලා ඇරලා ගිය ගමන් හෙළ වෙද්දු කියාගන්න උන් ටිකත් දුන්නා ඒ හිලේම දාගෙන මදි නොකියන්න සිහලුවන්ට!:growl:

    AstraZeneca නම් අකුලන් යනවලු යන්තන්. කැරියො ටික!:growl:බ්ලඩ් ක්ලොට් එන්නෙ නැති වෙන්න මොඩිපයි කරලා tweak කරලා එවන්නම්ලු ඊලග වයිරස් එහෙකදි. පගයෝ ඒකත් ප්ලෑන් කරලා දැන්ම. ටහුක්! :growl:

    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    1,706
    3,176
    113
    Nugegoda
    මම බෙහෙත් 2කක් විද්ද තුන්වෙනි එක ගැහුවෙ නෑ. ඒදෙක විද්දට පස්සෙ කලින් තිබුන එනජි එක නැතුව ගියා. ඉස්සර රෑට නිදිමාරාගෙන කම්පුටෙර් එක අස්සෙමයි දවසම වැඩ. විදපු දවස්වල මුලදි මට ඇහැරන් වැඩ කරන්න බෑ 10 වෙද්දි නිදිමත එනව. කම්මැලී ඈනුම් යනව. ඇඟමැලි කඩනකොට කෙන්ඩ පෙරලෙන සීන් එකකුත් ආවා. දැන්නම් එච්චර අවුලක් නෑ. හැබැයි පයින් එහෙම ඇවිදිනන් බෑ ගොඩක් දුර මහන්සී. #astrazeneca
     
    Last edited:
    • Sad
    Reactions: Capak Gamuthe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    36,068
    72,038
    113
    මම බෙහෙත් 2කක් විද්ද තුන්වෙනි එක ගැහුවෙ නෑ. ඒදෙක විද්දට පස්සෙ කලින් තිබුන එනජි එක නැතුව ගියා. ඉස්සර රෑට නිදිමාරාගෙන කම්පුටෙර් එක අස්සෙමයි දවසම වැඩ. විදපු දවස්වල මුලදි මට ඇහැරන් වැඩ කරන්න බෑ 10 වෙද්දි නිදිමත එනව. කම්මැලී ඈනුම් යනව. ඇඟමැලි කඩනකොට කෙන්ඩ පෙරලෙන සීන් එකකුත් ආවා. දැන්නම් එච්චර අවුලක් නෑ. හැබැයි පයින් එහෙම ඇවිදිනන් බෑ ගොඩක් දුර මහන්සී. #astrazeneca
    Anti vac එක බිව්වා මම දන්න අය. ගොඩක් අයට පස්සේ හරි ගියා එකෙන්.