මේ මොනිටර් එක පාවිච්චි කරන අය ඉන්නවද! ගුණ දොස් කොහොමද !
https://www.nanotek.lk/product/1323
මේක 39,000 ට අවුලක් නැහැ නේද!
මේ Range එකේ තව 27inch ඒවා තියෙනවද ?
27 inch ekak thiyenawa.View attachment 142061
මේ මොනිටර් එක පාවිච්චි කරන අය ඉන්නවද! ගුණ දොස් කොහොමද !
https://www.nanotek.lk/product/1323
මේක 39,000 ට අවුලක් නැහැ නේද!
මේ Range එකේ තව 27inch ඒවා තියෙනවද ?
Koheda bnඕක 35යිනේ.
27 inch ekak thiyenawa.
චමා කම්පියුටර්ස් එකේ බැලුවද

Mama samsung eka gaththe 33ta 24inches. Eka ganin.
Hamadema 100% wadi bn dn.. 1660 Super card eka dan 140kado 39i d wtf awrudu 2kt wtr klin 24t tbbe, dn masa 2kt klin 32t thibbe. fuck! oya panel eka tyna dell eka tynw eka blnd eka adui
ado aspa ganan ne oi, mn 37kt gtta ekak dn masa 2kt wtr klin dn 45i eka, masa 2t 7K wadi wela, mekth hari ethkt masa 2kt klin 32iHamadema 100% wadi bn dn.. 1660 Super card eka dan 140k
https://www.nanotek.lk/product/1383Mama samsung eka gaththe 33ta 24inches. Eka ganin.
YESASUS 27" VA27EHE IPS
mekada machan model eka
------ Post added on Sep 1, 2021 at 9:56 PM
ඔව් ඕක. මොකක්ද්ද BEZEL කියන්නේ?https://www.nanotek.lk/product/1383
Meka neda! Aulk nathda.. Bezel eka wadi nane
Wate Frame eka තුනී නේද... Frameless වගේ පේනවා නම් මරුඔව් ඕක. මොකක්ද්ද BEZEL කියන්නේ?

asus එකේ වටේ ෆ්රේම් එක සයිස්මයි බන්Wate Frame eka තුනී නේද... Frameless වගේ පේනවා නම් මරු![]()
had a VX248H for about 4 years that was from epsiමම ගෙදරයි, මගෙ ඔෆිස් එකෙයි පාවිච්චි කරන්නෙ ASUS VZ249H එක. ගොඩක් ඒවා දැන් අරං අවුරුදු 5කට කිට්ටුයි. එකක් ඇර අනිත් ඔක්කොම හොදට වැඩ. මම නම් ගත්තෙ Epsi එකෙන් බං.