ASUS 24" VA24EHE Monitor හෙල්ප්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1630513105102.png


    මේ මොනිටර් එක පාවිච්චි කරන අය ඉන්නවද! ගුණ දොස් කොහොමද !
    https://www.nanotek.lk/product/1323

    මේක 39,000 ට අවුලක් නැහැ නේද!
    මේ Range එකේ තව 27inch ඒවා තියෙනවද ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ගෙදරයි, මගෙ ඔෆිස් එකෙයි පාවිච්චි කරන්නෙ ASUS VZ249H එක. ගොඩක් ඒවා දැන් අරං අවුරුදු 5කට කිට්ටුයි. එකක් ඇර අනිත් ඔක්කොම හොදට වැඩ. මම නම් ගත්තෙ Epsi එකෙන් බං.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    මම ගෙදරයි, මගෙ ඔෆිස් එකෙයි පාවිච්චි කරන්නෙ ASUS VZ249H එක. ගොඩක් ඒවා දැන් අරං අවුරුදු 5කට කිට්ටුයි. එකක් ඇර අනිත් ඔක්කොම හොදට වැඩ. මම නම් ගත්තෙ Epsi එකෙන් බං.
    had a VX248H for about 4 years that was from epsi
    never had an issue and great monitor.
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Update!


    samsung crg5.jpeg

    මම SAMSUNG Odyssey G5 24 ගත්තා! 46,000 යි උනේ!
    මේක 144Hz & Curved!

    Asus ගන්න ගියේ එත් මේක හිතට ඇල්ලුවා!
    මේකේ අගල් 27 එක 80k වගේ වෙන නිසා අගල් 24 ම ගත්තා!