ASUS A52J

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ඔකේ එන්නේ Hybrid Graphic Adapters system (switchable graphic adapters) එකක් ඒ කියන්නේ VGA cards දෙකක් එනවා.බොහෝ වෙලාවට එකක් intel අනික nvidia.
    Performance ඕන වෙලාවට nvidia එකෙන් graphics accellerate කරන අතර power saving වෙලාවට intel එකෙන් දුවනවා.ඕකට vendor ගේ drivers හැර අනිත් drivers වැඩ කරන්නේ නැහැ.

    නමුත් අලුත්ම nvidia graphic architecture එක use කරලා නම් nvidia එකේ තියෙනවා ඔය hybrid driver එක ගන්න.

    මගේ ගාව ඉස්සර තිබ්බ Asus ul50VT එකක් එකේ ඉස්සරලම intel driver එක දාල nvidia hybrid එක දැම්මම හරි යනවා.

    Asus site එකෙන්ම අරගෙන drivers කියල තියෙන පිළිවෙලට දාන්න වැඩේ හරියාවි...!
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    machan, puluwannum umbe lap eke Device Manager eke Display Adapters wala screenshot ekakui,
    Control Panel eke "View by:Small Icons" select karala screenshot ekakui poddak daapan..