Asus Laptops - Best Deals in Sri Lanka

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ගත්තා ගත්තා

    ASUS y581vx :yes::yes::yes:


    mystore-lk-asus-y581vx-dm296d-disc-disc-2.jpg


    EPSI එකෙන් ගෙන්න ගත්තේ, ඔෆිස් එකටම ගෙනත් දුන්නා :rolleyes:
    පෙට්ටිය කැඩුවේ නැහැ තාම :no: රෑට බෝඩිමට ගිහින් කඩනවා :P


    11.gif




    මමත් ගත්තෝ.
    EPSI එකේ SLCRI ගේ අයියා කෙනෙක් ඉන්නවා, පොර කන්ටැක්ට් කරන්න.

    තමන්ට ඕන features කිව්වාම පොර හෙල්ප් කරාවි. මම නම් price එක තව තැන් 4ක compare කරලා බැලුවා.
    මුන්ගේ 8-10 ක් අඩුයි.
    මට එන්න වෙලාවක් නෑ කිව්වාම පොර අපේ office එකටම ගෙනත් දුන්නා.

    ඊට දවස් 2 ක ට පසසේ කෝල් කරලත් ඇහුවා lap එක කොහොමද, drivers ඕනෙද අරක මේක.
    (ඒවා නම් marketing tricks තමයි. ඒ උනාට customer full satisfy කරන්න උන් දන්නවා.)

    Abance කාලකන්නි වගේ නෙවෙයි මුං recommend කරන්න පුළුවන් වගේ.


    ASUS Y581vx Gaming Lap එක මට දුන්නේ 138,500
    වෙන තැන්වල 1.49 වගේ යන්නේ..


    (මේ නූල දාපු එකට thanks)




    11.gif
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    oya pot eken asus ganna epa ban

    warentty ganna gihama hena kachal


    ape latop dekaka display eke ribion eka giya
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    oya pot eken asus ganna epa ban

    warentty ganna gihama hena kachal


    ape latop dekaka display eke ribion eka giya


    ado ow ape kln ofz eketh mata news eka awa display seen ekak.
    flicker wenwalu samahara ewage display ghn.

    Warranty gena nam baya wenna deyak naa.Mama wagakimen kiyanne.
    Kisima rasthiyaduwak nowenna mama waga bala gannawa.
     
    Last edited: