Asus ROG Strix g513QM ලැප් එකක් ගත්තා

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    1643444219645.png


    Yo kirians,

    Asus Strix ROG g513qm ලැප් එකක් යාලුවෙක්ට කියලා ගෙන්නා ගත්තා.

    15.6” 300Hz IPS Type FHD Display
    NVIDIA GeForce RTX 3060
    AMD Ryzen 9 5900HX
    16GB DDR4
    512GB PCIe NVMe SSD
    RGB Keyboard
    Dolby Atmos

    ගන්න හොයන කවුරුහරි ඉන්නවානම් කියන්න.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ai wikunanawada
    WFH එකේ game එකක් ගහන්න කියලා ගත්තෙ බන්. බඩු එන්නත් කලින් අපේ WFH එක ඉවරයි කියලා වැඩට එන්න කිව්වා :(
    දැන් අපරාදේ වගේ මා ගාව තියාගන්න එක. weekend විතරයි use කරන්න වෙන්නෙ.
    අද තමයි on කරේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    View attachment 158700

    Yo kirians,

    Asus Strix ROG g513qm ලැප් එකක් යාලුවෙක්ට කියලා ගෙන්නා ගත්තා.

    15.6” 300Hz IPS Type FHD Display
    NVIDIA GeForce RTX 3060
    AMD Ryzen 9 5900HX
    16GB DDR4
    512GB PCIe NVMe SSD
    RGB Keyboard

    ගන්න හොයන කවුරුහරි ඉන්නවානම් කියන්න.
    ගාන කියපං
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    kiyak giyada? mama last year kapruken gennagatta loku $ payment karanna bari case nisa. same model, 1tb nvme.
    මටත් ඕකම තමයි උනේ.

    මුන්ගේ විතරයි බන් loss නැතුව international warranty එකක් තියෙන්නෙ. අනිත් උන්ගෙ Region/local අරව මේවා කතා ගොඩයි.
    මම JKH අහල උන් okay කිව්ව ගමන් රට ඉන්න එකෙක්ට ගන්න කිව්වා.
    ------ Post added on Jan 29, 2022 at 2:31 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    wfh nam ai lap 1k gatte. anika too big and heavy. terumak na portability tibila. anika full size keyboard ekakut na ne
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    wfh nam ai lap 1k gatte. anika too big and heavy. terumak na portability tibila. anika full size keyboard ekakut na ne
    ma gawa mechanical keyboard ekak thiyenawa bn, keyboard eka nam case ekak na.
    mama mekata asai ekai gatthe. build quality ekai RGB lightings ehema mara gathi.
     
    • Like
    Reactions: mayadmax