Asus vivobook 15 x510uq බැටරියක් ගන්න හොද තැනක්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Asus vivobook 15 x510uq මේ ලැපට හරියන බැටරියක් ගන්න හොද තැනක් දන්නවනම් කියන්න පුලුවන්ද? ඔරිජිනල් බැටරියට බඩු බනිස්. පොඩ්ඩක් අල්ලලා තිබිල දැන් නැත්තටම නැති උනා. චාර්ජර් එක ගහලම තියන්න වෙන සින් එකක් තියෙන්නේ. අනික් එක තමා, චාර්ජින් ලයිට් එක නිවී නිවී පත්තුවෙනවා. Stable current එකක් direct ගහනකොට එන්නේ නැති නිසා බෝර්ඩ් එකට අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා. අනික රි ප්ලේස් කරන බැටරිය හොද එකක් වෙන්න ඕනේ. මාස හයෙන් ආයේ දාන්න වෙන එකක් උනොත් තේරුමක් නැනේ.
     
    • Like
    Reactions: kinkon

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    kochchara kalada macahn lap eka aran..
    Dan awurudu 3 k withara wenawa machan

    ස්තුතියි
    ------ Post added on Jun 22, 2021 at 12:21 AM

    ස්තුතියි
    ------ Post added on Jun 22, 2021 at 12:27 AM

    බම්බලපිටියෙ පැත්තේ බලන්ඩ, recommend කරන්න තැනක්නන් දන්නේ නැ
    Ela macho ස්තුතියි
    ------ Post added on Jun 22, 2021 at 12:28 AM