Asus X serias motherboard

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,558
    1,624
    113
    කාගේ ගාව හරි මේ සීරිස් එකේ පරණ motherboard එකක් තියෙයිද හොයා ගන්න එහෙම නැත්නම් පරන බොර්ඩ් ගන්න තැනක් හරි දන්නවද.?