සුපිරි බාන්ඩෙ නේ..මෙහෙ පනහෙන් එහා වෙන්ඩැති නේද...
එකෙක් දාලා තිබ්බා මතකයි 40 ක් විතර උනේ කියලා



සුපිරි බාන්ඩෙ නේ..මෙහෙ පනහෙන් එහා වෙන්ඩැති නේද...



අද කාලේ හොඳම Specs එක්ක අඩුගානට Flagship Quality Phones ගහන Companies තියෙනව.. හුඟක් ඒවා Chinese Company තමා.. හැබැයි Quality එක කිසිම අඩුවක් නෑ.. උදාහරණ උබ කියල Asus Company එක සහ තව තියෙනවා OnePlus, Xioami, Meizu වගේ කිහිපයක්ම.. Benchmark Test වල ඉහළින්ම තියෙනවා එයාලගේ හුඟක් Phones.. Hardware Quality, Build Quality එහෙමත් සාධනීය මට්ටමක තියෙනවා..
හැබැයි ඉතින් එකම අවුල අපේ රටේ බහුතරය මේවා ගැන දන්නේ නෑ.. අනික් එක මීට අවුරුදු කිහිපයකට කලින් තිබ්බ Chinese Low Quality Feature Phones රැල්ල සහ Samsung වගේ Phone වර්ග වල Replica රැල්ල නිසා මිනිස්සු Chinese Phones කියපු ගමන් බලන්නෙම වපර ඇහින්..
ඒ නිසා ඉතින් Phone එකේ උපරිම ප්රයෝජනය ගන්න එකෙක් ඇරුනම Phone ඒක පෙන්නලා Posh වෙන්න හදන අයට නම් මේවා හරි යන්නේ නෑ..
ඒක ඉතින් Product එකේ වරදක් නෙවේ.. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදක්..





ඔව් බන්. සොරි.
මම ලංකාවෙන් නන් නෙමෙයි ගත්තේ. ඉතාලියෙන්.
ෆෝන් එක මෙහේ €280 වෙනවා. 32GB එක.
2 years warranty එක්ක.
හැබැයි මම ගත්තු එක 350€ ක් උනා.
Deluxe version - 64 GB
warranty එකට ටිකක් වැඩියෙන් ගියා. ඒක අපිට ඕනෙනන් විතරක් ගන්න පුළුවන්.
ඒ එකට අපෙ ෆෝන් එක හොරකන් කලත් උන් වග කියනවා.
බිම වැටිල කැඩුණත් වග කියනවා.
සිරා නේ
හැබැයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ.
අනිත් එක 2G ... මල් කඩන්න තියාගන්න
meka thamai ekam awula අනිත් එක 3G wath nadda ??


na machan.. 2G vitharai..... Labeta dena eke vadiya balaporoththu venna amarui ban.
First sim eke 4G nan uparimai..![]()



mamat gatta machn okema 2gb ram eka.. dailcom eken gatte.. dannan tikak lag wenwa 4n eka.. gnnwnan 4gbma gnin,, ela 4n eka





machan meke display eka IPS LCD neda Super AMOLED nemei neda..?
