Asus Zenfone 2 (4GB RAM)- දන්න සිංහලෙන්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    අද කාලේ හොඳම Specs එක්ක අඩුගානට Flagship Quality Phones ගහන Companies තියෙනව.. හුඟක් ඒවා Chinese Company තමා.. හැබැයි Quality එක කිසිම අඩුවක් නෑ.. උදාහරණ උබ කියල Asus Company එක සහ තව තියෙනවා OnePlus, Xioami, Meizu වගේ කිහිපයක්ම.. Benchmark Test වල ඉහළින්ම තියෙනවා එයාලගේ හුඟක් Phones.. Hardware Quality, Build Quality එහෙමත් සාධනීය මට්ටමක තියෙනවා.. :love::love::love:

    හැබැයි ඉතින් එකම අවුල අපේ රටේ බහුතරය මේවා ගැන දන්නේ නෑ.. අනික් එක මීට අවුරුදු කිහිපයකට කලින් තිබ්බ Chinese Low Quality Feature Phones රැල්ල සහ Samsung වගේ Phone වර්ග වල Replica රැල්ල නිසා මිනිස්සු Chinese Phones කියපු ගමන් බලන්නෙම වපර ඇහින්.. :oo::oo::oo:

    ඒ නිසා ඉතින් Phone එකේ උපරිම ප්‍රයෝජනය ගන්න එකෙක් ඇරුනම Phone ඒක පෙන්නලා Posh වෙන්න හදන අයට නම් මේවා හරි යන්නේ නෑ.. :P:P:P

    ඒක ඉතින් Product එකේ වරදක් නෙවේ.. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදක්.. :yes::yes::yes:

    සහතික ඇත්ත කතාව. ඉස්සර ස්පීකර් හයේ තොරන් ලයිට් තියෙන ෆෝන් තමා ලන්කාවේ එවුන්ට මතක් වෙන්නේ චයිනිස් ෆෝන් කිවුවම. :rofl::rofl:
    ඉතින් දන්න එකෙක් ඇරුනම අනිත් උන් ගනන් ගන්නෙවත් නෑ. :angry:

    හැබැයි ඒ අතින් බලද්දි අනිත් ඒවට වඩා ටිකක් Asus මධ්‍යස්තයි. මොකද Asus කියන්නේ හැමෝම වගේ දන්න බ්‍රැන්ඩ් එකක් දැන්. ඉතින් ඒකේ ෆෝන් එකක් කිවුවම ටිකක් බලනවා. :P

    මොනවා උනත් තමන්ට අවශ්‍ය විදිහට වැඩ කරගන්න බැරිනම් මොන බම්බුව තිබ්බත් වැඩක් නෑ. ;)

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ඔව් බන්. සොරි. :(

    මම ලංකාවෙන් නන් නෙමෙයි ගත්තේ. ඉතාලියෙන්. :dull:

    ෆෝන් එක මෙහේ €280 වෙනවා. 32GB එක.
    2 years warranty එක්ක. :rofl:


    හැබැයි මම ගත්තු එක 350€ ක් උනා. :oo:
    Deluxe version - 64 GB

    warranty එකට ටිකක් වැඩියෙන් ගියා. ඒක අපිට ඕනෙනන් විතරක් ගන්න පුළුවන්.


    ඒ එකට අපෙ ෆෝන් එක හොරකන් කලත් උන් වග කියනවා. :rofl:
    බිම වැටිල කැඩුණත් වග කියනවා. :rofl:
    සිරා නේ :lol:


    eee mama horakan karannannko ban
    warrenty claim karala thawa ekak ganinko
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හැබැයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ.
    අනිත් එක 2G ... මල් කඩන්න තියාගන්න

    meka thamai ekam awula අනිත් එක 3G wath nadda ??
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    හැබැයි මුල් සිම් එක විතරයි 4G දෙන්නේ.
    අනිත් එක 2G ... මල් කඩන්න තියාගන්න

    meka thamai ekam awula අනිත් එක 3G wath nadda ??


    na machan.. 2G vitharai..... Labeta dena eke vadiya balaporoththu venna amarui ban. :sorry:

    First sim eke 4G nan uparimai.. :cool:
     

    podi_peththa

    Member
    Feb 26, 2015
    29
    0
    0
    mamat gatta machn okema 2gb ram eka.. dailcom eken gatte.. dannan tikak lag wenwa 4n eka.. gnnwnan 4gbma gnin,, ela 4n eka
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    me Phone eka mama Geekbuying eken Order kala ...Geek eken me Phone eke Gennuwa kenek innwada???:rolleyes::rolleyes::rolleyes:
    Geek eken ewna Phone Original ewada??:confused:


    Phone eka awama wistara dannam ko,,
    menna Link eka,,,,
    http://www.geekbuying.com/item/ASUS...Quad-Core-1-8GHz-IPS-OTG---Silver-344054.html

    kwgykiL.jpg