Asus Zenfone 2 Review Thread

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    Does anybody have experiences with Asus Zenfone 2 ?
    If yes , make this a platform to discuss your experiences it will make life easier for someone who is planning to get a phone.

    Asus-Zenfone%2B2%2BSpecification%2BReview.jpg

    74337.png

    reviews and specs suggest this to be a good phone but actual user experience is what matters ...

    :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕකක් අපේ ගෙවල් පැත්තේ එකෙක් ගත්තා.
    කීයද කොහෙන්ද කියලා අහන්න ගියේ නෑ.
    ෆෝන් එක නම් ලස්සනයි බන් පික්ස් වලට වඩා ඇන්ඩ් අතට ගත්තාම බිල්ට් කොලිටිය හොදයි කියලා තේරෙනවා.
    සෝ ෆා අව්ලක් නෑ ෆෝන් එක.
    ඇසුස් ෆෝන්ස් කොහොමත් හොදයි.
    ඇන්ඩ්‍රොයිඩ් ආස නම් ගනින් ඕකක්.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    ඔකේ performance නම් ගොඩක් හොඳයිලු බන් battery life තමයි අවුල් කියන්නේ.. Gaming නම් ගොඩක් හොඳයි.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මමත් මේ දවස් වල අහ ගහගෙන ඉන්න Phone එකක්.

    මේකේ Zenphone 2 ZE551ML කියන එකේ මොඩෙල් 2ක් තියෙනවා. එකක් 2GM Ram/HD Screen අනික් එක 4GM Ram/Full HD Screen.
    4GM එකනම් Gaming වලට පට්ට. අනික මේකේ Camera එකේ Manual Settings එකත් පට්ට වාසියක්. ZenMotion එක ගැනත් අමතක කරන්න බෑ ...

    මම ටිකක් Reviews බැලුව. ෆොනේ එක හොදයි කියල කියන්නේ

    මොනවා වුනත් Uncommon Phone Use එකක් කරන්න ආස කට්ටියට ගැලපෙනවා.

    මමත් ලගදීම එකක් ගන්න තමයි ඉන්නේ....

    පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් කිව්වනම් ගන්න ඉන්න අනික් කට්ටියට ගොඩාක් වටිනවා.
    :love::love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    battery life තමයි අවුල් කියන්නේ. 1 day අදින්න අමාරුයි ගෙම් එහේම ගැහුවොත් පැය 8යි
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    oke 2GB ram eka 38k wage wenawa kiwa 4GB ram eka 46-48k wage wenawa kiyala kiyanawa. liberty, MC wala nam ganna na dialcom eke 2GB eka na math ganna thanak hoyanawa set unoth kiyannam. review wala widiyatanam phone eka hodai wage
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මමත් මේ දවස් වල අහ ගහගෙන ඉන්න Phone එකක්.

    මේකේ Zenphone 2 ZE551ML කියන එකේ මොඩෙල් 2ක් තියෙනවා. එකක් 2GM Ram/HD Screen අනික් එක 4GM Ram/Full HD Screen.
    4GM එකනම් Gaming වලට පට්ට. අනික මේකේ Camera එකේ Manual Settings එකත් පට්ට වාසියක්. ZenMotion එක ගැනත් අමතක කරන්න බෑ ...

    මම ටිකක් Reviews බැලුව. ෆොනේ එක හොදයි කියල කියන්නේ

    මොනවා වුනත් Uncommon Phone Use එකක් කරන්න ආස කට්ටියට ගැලපෙනවා.

    මමත් ලගදීම එකක් ගන්න තමයි ඉන්නේ....

    පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් කිව්වනම් ගන්න ඉන්න අනික් කට්ටියට ගොඩාක් වටිනවා.
    :love::love::love:

    intel prosa neda bn,,,patta athi,,power eka thama awla kohomada kiyala,,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Atom ප්‍රොසා නම් වැඩක් නෑ බං ඕවගෙ HEVC/x265 hardware decoding සපෝට් වත් නෑ දන්න තරමින්. ෂෝ එකට හොඳයි ඉතිං Asus build quality එකත් හොඳයි.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    පැටියා;18490420 said:
    Atom ප්‍රොසා නම් වැඩක් නෑ බං ඕවගෙ HEVC/x265 hardware decoding සපෝට් වත් නෑ දන්න තරමින්. ෂෝ එකට හොඳයි ඉතිං Asus build quality එකත් හොඳයි.

    mokadda ban sirawatama oke teruma??? :rolleyes::rolleyes::rolleyes::rolleyes: danne na ban ekai....

    but machan meke price ekath ekka baladdi oya price range eke tiyena anik phone walata wada 100% hodai wage penne...