ජීවිතයේ ගොඩක් විසදුම් නැති හා ගොඩ ඒමක් නැතිව පැටලී සිටිනා ප්‍රස්නවලට අවසන් විසදුම වීදුරු එකින් එක හිස් කරනා මීවිත බව මම පුංචි සන්දියේදි කියෙව්ව බොහෝ රුසියානු කෙටි කතා සහ ප්‍රබන්ධ වල ඇතුලත් වෙලා තිබුනා......අවන්හලේ තොලගාන vodka විදුරුව.......ඔන්න ඔය වගේ...
පියවි ලෝකයේ අද එය කෙතරම් සුලබ සංසිදියක්ද...
හොඳ නිර්මානයක් සහෝදරයා.....