ATHAL ATHAL

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අන්න තානාපතිවරු හෙලා දැකලා.දැන් ගොඩක් උන් ආයි කෝච්චි වලින් කොලබ එන ගමන්.අපෙ රනිල් දෙයියො හත් පොලෙ ගාගන්නවා ආයි!

    චන්ද 25000ක් ආපු එකෙක් ජනාධිපති උනාම වෙනවැඩ
     
    • Dislike
    • Haha
    Reactions: ShiningStar and EVC

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ranil

    580416.jpg
     
    • Haha
    Reactions: Voldemort Bro

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එනකම් බලන් හිටපන්. අන්තරේයි ජෙප්පෝයි විතරයි මේ සැරේ
    ඇයි බන් මුන් පාන්දර ගැහුවෙ අද යනවා කියලත් live එක ලෝකෙටම ගියා.IMF දෙයි දැන් ලබ්බක්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    චන්ද 25000ක් ආපු එකෙක් ජනාධිපති උනාම වෙනවැඩ
    වදුරාට දැලි පිහිය හම්බුනා වගේ සීන් එකක් තමා වුණේ. මං නම් හිතන්නේ නෑ මිනිහා ගෝටා තරම්වත් කාලයක් ඉදීවි කියලා