පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් සුවදයි පාවී හද දැවටෙන්නේ.....//

ආත්මාගේ හඩත් එක්ක 90 දශකයේ සුන්දර මතකයන් ආයෙත් මතකයට නැගෙනවා...............

පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් සුවදයි පාවී හද දැවටෙන්නේ.....//
ආත්මාගේ හඩත් එක්ක 90 දශකයේ සුන්දර මතකයන් ආයෙත් මතකයට නැගෙනවා...............
ආත්මා කියන්නෙ 90' දශකයේ ජනප්‍රිය රැල්ලෙ ඉහලින්ම දිදුලුනු තරුවක් උනත් කවදාවත්ම ජනප්‍රියත්වය ලුහුබැද නොගිය නිරහන්කාර ගායකයෙක්....
තමන්ගෙ රසිකයන්ගෙ SMS වලින් තරුවුනාට පස්සෙ හිස උදුම්මගන උන්ටම පහරදෙන හිපාටුවන්ට මොලේ කලදක් හරි තියනවනම් හිතාබලන්න හොද අවස්තාවක්......