ATI Radeon™ HD 4350

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
hath ilawwai :eek:
13k kohenda hoyanne kiyala innawa :P 28k gana kiyanna epa bn :(
ඒක තමා බොල "wait" කිව්වෙ! :rofl:
එහෙම නැතුව හදිස්සියෙම ගන්න ඕන නම් ඉතින් ගන්න clock speeds හොඳ shader model 4ට වැඩි DX 10.1 වත් ready එකක් ගන්න :D
මං කියන්නෙ ATI ගන්න nVidia නම් ලාබෙට හම්බෙන්නෙ නෑ, හම්බුනොත් ගන්න :D
 
tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.

ehema kiwa mama monitor eka diha balana hitiya tikak wela ban :P :P ;) ati ganna hithenne na ban dan mata,,,ekaie awla ithin hehe...
balamuko try ekak dala ;) aniwa ekak gannawa mama bn 9500GT nam ganne na nikan dunnath :P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ati ganna hithenne na ban dan mata,,,ekaie awla ithin hehe...
balamuko try ekak dala ;) aniwa ekak gannawa mama bn 9500GT nam ganne na nikan dunnath :P

ලංකාවේ ගන්න තියෙන nVidia කාඩ් වල Price/Performance අඩුයි ATI වලට වඩා(ගාන බෙදීම performance හොදේ)
මං ඒකයි ATI කිව්වේ අනික දැන් ටොප් ලෙවල් එකත් ATI තමා MS දැන් AMD/ATI පැත්තට බර වෙලා වගේ DX11 උත් දුන්නේ ATI මුලින්ම ඉස්සර ඕවා උනේ නෑ :D nVidia තමා හැම මගුලටම
 
tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.
ලංකාවේ ගන්න තියෙන nVidia කාඩ් වල Price/Performance අඩුයි ATI වලට වඩා(ගාන බෙදීම performance හොදේ)
මං ඒකයි ATI කිව්වේ අනික දැන් ටොප් ලෙවල් එකත් ATI තමා MS දැන් AMD/ATI පැත්තට බර වෙලා වගේ DX11 උත් දුන්නේ ATI මුලින්ම ඉස්සර ඕවා උනේ නෑ :D nVidia තමා හැම මගුලටම
ya ya ehema ekak thiyenawa thama dannam :eek:
anemanda ban mokada ganne kiyala :eek:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ya ya ehema ekak thiyenawa thama dannam :eek:
anemanda ban mokada ganne kiyala :eek:

ඔයා ලාබ ඒවා බලනවා නම් තමා මං වගේ පොරක් එක්ක ඔය ගැන වැඩි දුර කතා කරන්න ඕන :P ඉල ඇට කැඩෙන්න ගේම් ගහන්න ඕනා නම් ඒවාට සුදුසු අයත් ඉන්නවා එළකිරියේ ඒ අයගෙන් අහන්න, මන් නම් කියන්නේ හොදම වැඩේ ටිකක් කල් ඉදලා 5000 series එකක් ගන්න කියලා Low End එකක් උනත් DX11 නෙ :P
 
tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.
ඔයා ලාබ ඒවා බලනවා නම් තමා මං වගේ පොරක් එක්ක ඔය ගැන වැඩි දුර කතා කරන්න ඕන :P ඉල ඇට කැඩෙන්න ගේම් ගහන්න ඕනා නම් ඒවාට සුදුසු අයත් ඉන්නවා එළකිරියේ ඒ අයගෙන් අහන්න, මන් නම් කියන්නේ හොදම වැඩේ ටිකක් කල් ඉදලා 5000 series එකක් ගන්න කියලා Low End එකක් උනත් DX11 නෙ :P
ya ya :lol: maruma thama ehenma ithn :P
msn daganna oni :lol:

hahaha... balamuko ban... game gahanna card ekak na ban :eek: