අපි හිතමු 5200 ක් ගැහුව කියල
මැෂින් එකේ 100 කොල නැත්තං වැඩේ කැන්සල් වෙනවද?
මැෂින් එකේ 100 කොල නැත්තං වැඩේ කැන්සල් වෙනවද?
උඹල ඉතිං අපට ආධාරයක්වත් කරන්නෙ නෑනෙGanna salli tynwda account eke..
owඅපි හිතමු 5200 ක් ගැහුව කියල
මැෂින් එකේ 100 කොල නැත්තං වැඩේ කැන්සල් වෙනවද?
Ai itin ehema karanneඋඹල ඉතිං අපට ආධාරයක්වත් කරන්නෙ නෑනෙ
දෙන දෙයක් තමා යනකොට ගෙනියන්නෙAi itin ehema karanne
අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑමම දැකලා තියන විදිහට ආසන්න ගානට ඊළගට වැඩි කොලෙන් වටයලා ගානක් ගහන්න කියනවා
උදාහරණයක් විදිහට 500 කොළ තියේ නම් 5500 ක් වගේ ගහන්න
Hora gediya..salli tynwa ehenam..අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
ඒකයි කල්පනා කෙරුවෙ මම![]()
අම්මලාගෙ සල්ලි බංHora gediya..salli tynwa ehenam..
ado kiyak hari dapanko mata

කොත්තු කන්න සල්ලි නෑ බංආහ් අද ෆුල් කොත්තුවක් කන්න පුලුවන් එහෙනම්

අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
ඒකයි කල්පනා කෙරුවෙ මම
zosert eka ganan ne ban.අම්මලාගෙ සල්ලි බං
මං අද ඒක අරං අම්මගෙ බේත් වගයක් ගත්ත
අම්මල ඉතිං දිගටම බේත් බොන්න එපැයි