ATM එකෙන් සල්ලි ගද්දි

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම දැකලා තියන විදිහට ආසන්න ගානට ඊළගට වැඩි කොලෙන් වටයලා ගානක් ගහන්න කියනවා
    උදාහරණයක් විදිහට 500 කොළ තියේ නම් 5500 ක් වගේ ගහන්න
     

    AnuradhaRa

    Well-known member
  • මම දැකලා තියන විදිහට ආසන්න ගානට ඊළගට වැඩි කොලෙන් වටයලා ගානක් ගහන්න කියනවා
    උදාහරණයක් විදිහට 500 කොළ තියේ නම් 5500 ක් වගේ ගහන්න
    අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
    කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
    දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
    ඒකයි කල්පනා කෙරුවෙ මම :unsure:
     
    • Wow
    Reactions: NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,770
    7,960
    113
    මෙන්න මෙතන...
    අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
    කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
    දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
    ඒකයි කල්පනා කෙරුවෙ මම :unsure:
    Hora gediya..salli tynwa ehenam..

    ado kiyak hari dapanko mata
     

    AnuradhaRa

    Well-known member
  • Hora gediya..salli tynwa ehenam..

    ado kiyak hari dapanko mata
    අම්මලාගෙ සල්ලි බං
    මං අද ඒක අරං අම්මගෙ බේත් වගයක් ගත්ත
    අම්මල ඉතිං දිගටම බේත් බොන්න එපැයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
    කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
    දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
    ඒකයි කල්පනා කෙරුවෙ මම

    මමත් සාමාන්‍යයෙන් 10,000 ක් ගන්න ඕන නම් ගන්නෙ 9900 ක් වගේ. මොකද මාරු ටිකක් ඕන හින්ද. මෙහෙම ගැහුවම ආවෙ නැති වෙලාවල් තිබිල තියෙනව. විශේෂයෙන් ඕක වෙන්නෙ කොමර්ෂල් එකේ ATM එකේ තමයි. ඊටපස්සෙ 10,000 ගැහුවම ආව. මෙහෙම කිහිප සැරයක් වෙලා තියෙනව මටත්.

    සමහර විට 100 කොල ඉවර වෙලා වෙන්න පුළුවන්.