ATM එකෙන් සල්ලි ගන්නකොට
ATM එකෙන් සල්ලි ගන්නකොට helmet එක ගලවල ඇතුලට යන්න ඕනි කියල නීතියක් තියෙනවනේ. ATM එක ඉස්සරහ helmet දාගන ඇතුල් වෙන්න එපා කියල ගහල තියෙනවා.එත් දැන් අපි යන වාහනයේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පහසුකම් ඕන තරම් ලංකාවේ තියනවා.
එහෙම පහසුකම දීල තියෙද්දී bike එකේ ඉදල helmet ගලවන්න කියන්නේ නැනේ. එතකොට අපි helmet දාගන ATM එකෙන් සල්ලි ගන්නවා.වාහනයක ඉන්නවා නම් අපිට වාහනයේ ඇතුලේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. එත් සාමාන්‍ය ATM එකකට යද්දී helmet ගලවන්න ඕන. එකත් Full face නොවන මුණ පේන එකක් උනත් ගලවන්න වෙනවා.jacket එකක් වත් දාගන යන්න බැ. එත් මුකුත් පේන්නෙම නැතුව එන මුස්ලිම් අය බුර්කාව ගලවන්නෙත් නැ. කවුරුත් එපා කියන්නෙත් නැ ඒක. ATM එකක් පාවිච්චි කරද්දී සල්ලි ගන්න කෙනාව පෙන්න ඕන නම් වාහනයක ඉද්දි සල්ලි ගන්න පහසුකම් දෙන්නේ කොහොමද.
එතකොට එ නීතිය බලපාන්නේ නැද්ද?සාමාන්‍ය ATM එකෙන් සල්ලි ගන්න විතරද helmet ගලවන්න ඕන.එකත් බුර්කාවට අදාල නැද්ද?
මට තියෙන අවුල ඒ වෙලාවට හෙල්මෙට් එක ගලවන එක මහලොකු දෙයක්ද කියල නෙමේ
මොකද්ද බන් මේ විකාර නීතිය???
ATM එකෙන් සල්ලි ගන්නකොට helmet එක ගලවල ඇතුලට යන්න ඕනි කියල නීතියක් තියෙනවනේ. ATM එක ඉස්සරහ helmet දාගන ඇතුල් වෙන්න එපා කියල ගහල තියෙනවා.එත් දැන් අපි යන වාහනයේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පහසුකම් ඕන තරම් ලංකාවේ තියනවා.
එහෙම පහසුකම දීල තියෙද්දී bike එකේ ඉදල helmet ගලවන්න කියන්නේ නැනේ. එතකොට අපි helmet දාගන ATM එකෙන් සල්ලි ගන්නවා.වාහනයක ඉන්නවා නම් අපිට වාහනයේ ඇතුලේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. එත් සාමාන්‍ය ATM එකකට යද්දී helmet ගලවන්න ඕන. එකත් Full face නොවන මුණ පේන එකක් උනත් ගලවන්න වෙනවා.jacket එකක් වත් දාගන යන්න බැ. එත් මුකුත් පේන්නෙම නැතුව එන මුස්ලිම් අය බුර්කාව ගලවන්නෙත් නැ. කවුරුත් එපා කියන්නෙත් නැ ඒක. ATM එකක් පාවිච්චි කරද්දී සල්ලි ගන්න කෙනාව පෙන්න ඕන නම් වාහනයක ඉද්දි සල්ලි ගන්න පහසුකම් දෙන්නේ කොහොමද.
එතකොට එ නීතිය බලපාන්නේ නැද්ද?සාමාන්‍ය ATM එකෙන් සල්ලි ගන්න විතරද helmet ගලවන්න ඕන.එකත් බුර්කාවට අදාල නැද්ද?මට තියෙන අවුල ඒ වෙලාවට හෙල්මෙට් එක ගලවන එක මහලොකු දෙයක්ද කියල නෙමේ
මොකද්ද බන් මේ විකාර නීතිය???