ATM එකේ Card එක හිර වුනා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඊයේ හවස 6 වගේ BOC ATM එකේ මගේ Com bank Card එක හිර වුනා

    security ට කිව්වා එයා කිව්වා උදේට Passbook එක අරන් ඇවිත් පෙන්වලා ගන්න කියලා. මම කිව්වා මේක Com bank Card එකක් කියලා කාඩ් එක දෙන්නේ නැහැ කියල අළුත් කාඩ් එකක් ගන්න වෙයි කිව්වා, තව කාඩ් එක බැංකුවට කියලා බ්ලොක් කරගන්න කිව්වා.

    අද BOC බැංකු ශාකාවට ගිහින් කතා කොලොත් ගන්න පුලුවන් වෙයිද ? මේ වගේ වෙලා අරන් තියෙන කට්ටිය ඉන්නවද ?

    මට තියෙන කාඩ් එකම ඕනේ කරනවා කොල්ල නේ එකේ අංකය දීලා තියෙනවා තැනකට මම
    adala bank ekema ATM walata yana eka puruddak karaganin
     
    • Like
    Reactions: Nadun26

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නදුන් පුතාගේ, සැමදා පවතින..

    image_5a34f29948.jpg
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    sampath ATM eke boc card eka hira wuna dawsak, branch eken kiwwe boc branch manager ta kiyala latter ekak aran enna card eka verify karala, denna puluwan kiyala. karanna giye nah latter eka aran aye anith ekata yanna dura nisa boc ekata gihin card eka nathi wuna kiyala card eka stop karala aluth card ekak gatta
     
    • Like
    Reactions: Nadun26

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    අපේ තාත්තගේ කාඩ් එක හිරවෙලා දවසක් එතන හිටිය අයිය කෙනෙක් ATM එකේ display එකට හයියෙන් ගැහුවම කාඩ් එක එළියට ඇවිත්..
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    අපේ තාත්තගේ කාඩ් එක හිරවෙලා දවසක් එතන හිටිය අයිය කෙනෙක් ATM එකේ display එකට හයියෙන් ගැහුවම කාඩ් එක එළියට ඇවිත්..
    ඕවා මෙතන කිව්වට වෙන තැන් වල කියන්නෙපා පුතේ


    calm down guru studio GIF by True and the Rainbow Kingdom
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    adala bank ekema ATM walata yana eka puruddak karaganin
    ගමේ තියෙනේ BOC විතරයි බන්
    COM ATM එකට යන්න KM 22 තියෙනවා බන්
    BOC Use කරන්නේ නැහැ උන්ගේ Service අවුල් නිසා නැතිනම් Account එකක් තියෙනවා එකේ
     
    • Wow
    Reactions: jhnnwp

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    Ane pancho!!!!!!!!

    ගමේ තියෙනේ BOC විතරයි බන්
    COM ATM එකට යන්න KM 22 තියෙනවා බන්
    BOC Use කරන්නේ නැහැ උන්ගේ Service අවුල් නිසා නැතිනම් Account එකක් තියෙනවා එකේ
    Machine eke card eka enter karana thanata sereppuwak puchchala duma allapnko bn. Ethakota system eke aulak wela card eka eliyata enawa
    ------ Post added on Nov 26, 2024 at 11:12 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ගමේ තියෙනේ BOC විතරයි බන්
    COM ATM එකට යන්න KM 22 තියෙනවා බන්
    BOC Use කරන්නේ නැහැ උන්ගේ Service අවුල් නිසා නැතිනම් Account එකක් තියෙනවා එකේ
    BOC ATM නම් සාප
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Pereda card aka mage issaraha hira karagena card aka cancel karanna kiwwahama malli kenekta kathakale oya nemeine:P
     
    • Like
    Reactions: Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕක ගන්න පුළුවන්, හැබැයි මෙහෙමයි ,

    තුන් වරුවක් නිර්වස්ත්‍රව ඉදල , අමුඩයකින් සැරසී බැංකුව ඉස්සරහට ගිහින් කහ දියර ඉහින්න ඕන . එතකොට ලියුම් කවරෙක දාල ගෙනත් දෙනවා , බුලත් කොළයක් උඩින් තියෙල ගේන්නේ . මතක ඇතිව කාට හරි ෆෝන් එක දීල යමන් විස්තරේ රෙකෝඩ් කරන්න කියල .
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and Tz4400

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,945
    113
    34
    Kalutara
    wena bank ekaka card ekak nam usually denne na. combank ekata gihin aluth ekak ganna

    අඩෝ මෙහෙම සීන් එකකුත් තියේද? 😱😱😱

    New Fear Unlocked... 🥴

    මාත් දෙයියෝ බුදුන් වැඳලා තමා කොමර්ෂල් කාඩ් එක BOC ATM වලට දාන්නේ. අහල පහල තියෙන්නේත් BOC ATM විතරයි. ඇයි යකෝ ඉතින් උන්ගේ බැංකුවේ කාඩ් එක දෙන්න පුළුවන් නම් වෙන බැංකු වල කාඩ් එක හිරවුනොත් දෙන්නේ නැත්තේ? 🤔
     
    • Like
    Reactions: Nadun26

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඕක ගන්න පුළුවන්, හැබැයි මෙහෙමයි ,

    තුන් වරුවක් නිර්වස්ත්‍රව ඉදල , අමුඩයකින් සැරසී බැංකුව ඉස්සරහට ගිහින් කහ දියර ඉහින්න ඕන . එතකොට ලියුම් කවරෙක දාල ගෙනත් දෙනවා , බුලත් කොළයක් උඩින් තියෙල ගේන්නේ . මතක ඇතිව කාට හරි ෆෝන් එක දීල යමන් විස්තරේ රෙකෝඩ් කරන්න කියල .
    Muta gahai pissek kiyala
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and Voltage