ATM එකේ Card එක හිර වුනා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් බැංකුවෙන් කිව්වෙ හිර උනා කියන්නෙ මැශින් එකෙන්ම කාර්ඩ් එක හූරලා මොකක්ද කරනවාලු ආයෙ පාවිච්චි කරන්න බැරි වෙන්න. :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    name eka thiyenawa nam ID balala denawa. name eka netham Com Bank eken Boc Branch eke manager ta card holder ge ID, Name, Masked card number wage dala check karala relese karanna kiyala request emal ekak ewala ganna puluwan. den bank issara wage newe other bank cards denawa. card nodunnoth other bank cutomersla use karana eka adu noth fee income adu wenawa
    හරි
    ඊයේ නම් හිර උනේ අද උදේම යන්න BANK එකට ගිහින් කියන්න විස්තරය නම නැත්නම් පිටිපස්සේ ඇත්ත්සන් කරලා නම් තියෙන්නේ එක ID එකෙන් පෙන්වන්න දෙක සමානයි කියලා
    ඇයි මේ Card එකම ඕනේ කියලා උන්ට ඕනේ හේතුව පැහැදිලිව කියන්න දෙන නොදෙන එක උන්ගේ වැඩක්
    නීතිය නම් ATM හිර වෙච්ච වෙන Bank ඒකක Card එකක් දෙන්න බැහැ

    ( අනුන්ගේ අතට ගියපු Card එකක් පාවිච්චි කරන එක ටිකක් රිස්කී)
    තීරණය ඔබ අතේ
    හරි , මම බැංකුවට ගියා බන් උන් කියනවා Com Bank එකෙන් ලියුමක් ඕනේ කියලා කාඩ් එක දෙන්න අනික හෙන ඔලුවෙන් කතා කරේ මට අය උන්ගේ ලගට යන්න හිතුනේ නැහැ මම කාඩ් එක බ්ලොක් කරලා අලුත් එකක් ගත්තා.
    ඕක අමතක කරලා අලුත් එකක් ගනින් බන්. 500 ක් වගේනෙ ගන්නෙ
    ඔව් ගන්නවා බන්
    නීත්‍යානුකූලව දෙන්න බැහැ, ඒත් කතා කරලා ගන්න හැකි මැනේජර් සයින් කරනවා නම්, පාස් පොත සහ ඔන්ලයින් බෑන්කින් ඇප් එක අරන් ගිහින් ට්‍රයි කරන්න 12ට කලින්. බැංකු අතර කතා කරලා කැන්සල් කරන්නෙ නම් නෑ. රී ඔකරින් පේමන්ට්ස් තියෙනවා කියල පොඩ්ඩක් කතා කලොත් නොදෙන එකක් නැහැ. හැබැයි බල කරන්න එපා. පොලිසි වලට අනුව දෙන්නෙ නෑ. මම කතා කරලා කාඩ් අරන් තියෙනවා. ඒත් නේම් කාඩ් උනත් දෙන්න බෑ කියපු වෙලාවල් තියෙනවා.
    උන් Com Bank එකෙන් ලිපියක් අරගෙන එන්න කිව්වා මට හෙනම ඔලුවෙන් කතා කරේ එක නිසා අය යන්න හිතුනේ නැහැ එක නිසා කාඩ් එක බ්ලොක් කරලා අලුත් එකක් ගත්තා.
    රු. 400 ට ඇඹරෙන්න එපා, අලුත් එකක් ගනින්
    නෑ බන් වෙන දෙයක් තිබුනේ 400 නමේ ශාකාවේ
    Mu amu pacha gahannee yako😂 ubalatat atta ewa
    පච නමේ ඇත්ත කිව්වේ පිලිගන්නවා නම් පිලිගනින් නැත්තම්.....
    Mage COmercial Bank eke DFCC card ekak hira una... Denne na... Same Bank nam vitharai denne... Block karala aluth ekak ganna kiuva...
    හ්ම්ම්

    ගන්න වෙන්නෙ නෑ. අලුත් කාඩ් එකක් ගන්න නැත්තම් ත්‍රෙඩ් සීරියස් එකක් වැටෙයි.
    ගොඩක් වෙලාවට දෙන්නේ නෑ. මැනේජර්ට උඹ ගැන ආසා හිතුනොත් දෙයි.
    Other bank cards denne na bn loweth, same bank nan denawa
    උඹ අපිව joke එකට අරන්ද ඉන්නෙ ?
    sampath ATM eke boc card eka hira wuna dawsak, branch eken kiwwe boc branch manager ta kiyala latter ekak aran enna card eka verify karala, denna puluwan kiyala. karanna giye nah latter eka aran aye anith ekata yanna dura nisa boc ekata gihin card eka nathi wuna kiyala card eka stop karala aluth card ekak gatta
    අපේ තාත්තගේ කාඩ් එක හිරවෙලා දවසක් එතන හිටිය අයිය කෙනෙක් ATM එකේ display එකට හයියෙන් ගැහුවම කාඩ් එක එළියට ඇවිත්..
    මම කාඩ් එක බ්ලොක් කරලා අලුත් එකක් ගත්තා මචන්ලා අද
    PIN eka waradiyata gahalada card eka hira une
    ehema natuwa hira unanm ATM eka reboot karama card eka eliyata enawa. ewelema karaganna ona itin
    නැහැ රිසිට් එකක් ඕනේ ද කියලා අහන තැනදී කිසිම දෙයක් එබෙන්නේ නැතුව ගියා ATM එකේ
    අඩෝ මෙහෙම සීන් එකකුත් තියේද? 😱😱😱

    New Fear Unlocked... 🥴

    මාත් දෙයියෝ බුදුන් වැඳලා තමා කොමර්ෂල් කාඩ් එක BOC ATM වලට දාන්නේ. අහල පහල තියෙන්නේත් BOC ATM විතරයි. ඇයි යකෝ ඉතින් උන්ගේ බැංකුවේ කාඩ් එක දෙන්න පුළුවන් නම් වෙන බැංකු වල කාඩ් එක හිරවුනොත් දෙන්නේ නැත්තේ? 🤔
    දාන්න එපා උබට මට වෙච එක වෙයි
    උබට ඕක දෙන්නෙ නෑ අනිවා එලකිරියෙ එකෙක් ඔය බැංකුවෙ වැඩ කරනව.
    දෙනවා කිව්ව ලියුමක් දෙනවා නම් , මම බ්ලොක් කරලා අලුත් කාඩ් එකක් ගත්තා බන්
    ------ Post added on Nov 26, 2024 at 6:37 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මටත් ඔහොම උනා මචන් සම්පත් එකේ හිර උනා commercial කාඩ් එක.. මේ පක්කු දුන් නෑ කියපන්කො.. 2017 වගේ.. කාඩ් එක කැන්සල් කරා මන් එවෙලෙම..ඕක ආය මන් ගියාට පස්සෙ එලියට ආවොත්වත් කියලා.. ආය කාඩ් එකක් ගත්තා බෑන්ක් එකෙන්.

    ps: උබට cari වැඩමයි වෙන්නෙ නෙහ් ඕයි යහපත් වැඩ කරපන් ඉන්න ගමන්.. කන්න නැති මනුස්සයෙක්ට කන්න අරන් දියන්..අසරණ මනුස්සයෙක්ට කීයක් හරි දියන්.. උබර් පික් මි දුවන අසරණයි වගෙ හිතෙන කලුවෙක් සෙට් උනොත් ලොකු ටිප් එකක් දීල ඌව සතුටු කරපන්..ඔහොම පොඩි පොඩි දේවල් දිනපතා කරපන් ඒව ආපිට එනවා.