එළකිරි එකේ කීප දෙනක් පහුගිය දවස් ටිකේ බැංකු වල ATM කොච්චරක්ද , ආදිය අහලා තිබ්බා .ඉතින් නෙට් එකේ ටිකක් හොයලා පොඩි විස්තරයක් මේ තියන්නේ .හරියටම නොවුනත් ආසන්න ලෙස .දැනට විකි එකේ තියන හැටියටයි බැංකු වල Site වල තියන හැටියට .උදව්වක් වෙයි කියලා හිතනවා
good post mcn.. man hithuwe com eke thama waidima atm aitte kiyala. balana balana thaina com atm nisa..![]()
We operate the single largest ATM network in Sri Lanka, connecting to millions of ATMs across the world.
මෙතනින් බලා ගත්තේ 2016 එකක්Combank wadi wenna one un thamai godak public then wala set karala thiyenne
Combank wadi wenna one un thamai godak public then wala set karala thiyenne
කව්රුහරි දන්න මේකට දානවද එක් එක් බැංකුවල ATM එකෙන් දවසකට Withdraw කරන්න පුළුවන් උපරිම ගාන කීයද කියල
සම්පත් එකෙත් ලක්ෂ 2ක් පුළුවන්.. මම දැක්ක උන්ගේ මැසිම ඉස්සරහ ගහල තියෙනවා.
COM එකෙත් Limit වැඩි කර ගන්න පුළුවන්සම්පත් එකෙත් ලක්ෂ 2ක් පුළුවන්.. මම දැක්ක උන්ගේ මැසිම ඉස්සරහ ගහල තියෙනවා.
BOC නම් පඳුරකට පයින් ගැහුවත් atm මැසින් විසික් වෙනවා. අපේ ගෙවල් කිට්ටුවත් එකක් තියෙනවා.

may be BOC has got the highest number of ATMs installed. but atleast half of them are out of service most of the times. So in that case, Com Bank is on topNot sure about the number of ATMs of BOC, but Combank claims that they have the single largest ATM network in Sri Lanka.
Source: https://www.combank.net/newweb/en/branches-atms/atm-network/atm-network
Also, if you get the count of the number of ATMs in that page, you will realize that there are 464 ATMs located at branches and 207 Standalone ATMs (i.e. 671 ATMs in total)
because they saw the potential machan ..With having only 127 ATMs, Nations Trust Bank started charging for other bank ATM withdrawals for Salary saver, Inner circle and Frimi users. Terrible.