මචන්ලා මගේ අයියගේ account එකේ සල්ලි වගයක් තියෙනවා..එක ගන්න ඕනේ.අයියා රට ගියා ලගදී.මිනිහ බැරිවෙලා card එකත් අරන් ගිහින් තියෙන්නේ.card එක යාලුවෙක්ගෙ අතේ එවන්නම් කිව්වා එකට මාස 02 වත් යනවා..
මගේ ලග card එකේ numbers එහෙම තියෙනවා. ebay order කරන නිසා
. මට bills වගයක් තියෙනවා pay කරගන්න ඕනේ.electricity and tv bill..
කොහොමද කරගන්නේ..පොතෙන් ගන්නත් බෙහැනේ..
මගේ ලග card එකේ numbers එහෙම තියෙනවා. ebay order කරන නිසා
. මට bills වගයක් තියෙනවා pay කරගන්න ඕනේ.electricity and tv bill..
කොහොමද කරගන්නේ..පොතෙන් ගන්නත් බෙහැනේ..