ATM HACK කරලා කියලා කතවක් යනවා අත්තද

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Why didn’t the scammers withdraw money from overseas once the card details were obtained? :baffled:

    They can.. About three years ago I paid for a Saree from a shop opposite the Savoy Theatre - just two hours later, there were two transactions made from Italy. :frown:
    I blocked the card and the bank cancelled the card.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    responsibility-1.jpg

    :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චිප් කාඩ් වලට සපෝට් කරන ඒටීඑම් තියෙන්නෙ ලංකාවෙ බැංකු කීපෙකට විතරයි. ඒ නිසයි චිප් එකත් එක්ක ස්ට්‍රිප් එක එවන්නෙ. මොකද චිප් කියවන් නැති මැෂින් වලින් සල්ලි ගන්න බැරි වෙන නිසා. ඒත් හරි විදියට නම් ජාත්‍යන්තර වීසා/මාස්ටර් නියම කරපු විදියට අපි මීට අවුරුදු 2 විතර කලිනුයි චිප් වලට මාරු වෙන්න තිබුනෙ. මොන තාක්ෂණේ ආවත් කොපි කරන එකා කොපි කරලා කාඩ් එක හදනවාමයි. ඒක නවත්තන්න පුලුවන් පරික්ෂාකාරි වුනොත් විතරයි

    චිප් වල තියෙන හාර්ඩ්වෙයාර් ලෙවල් එන්ක්රිප්ෂන් එක කඩන්න අමාරුයි. ඒක නිසා එක චිප් එකක් තව එකකට කොපි කරන්න
    අමාරුයි. උඹ කියනව වගේ මේ වෙනකොට ඔක්කොම බැංකු චිප් වලට මාරු වෙලා මැග්නටික් කාර්ඩ් භාවිතා කරන එක නවත්තල
    තියෙන්න ඕන. මීට අවුරුදු තුනකට විතර කලින් පොස් නෙට්වර්ක් වල ඩේට ට්‍රාන්සර් උනෙත් එන්ක්රිප්ෂන් එකක් නැතුව. පෝන්
    ලයින් ටැප් කරල ගනුදෙනු විස්තර බලන්න පුළුවන් කම තිබුන.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
    හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
    ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
    මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.

    ඔයා එහෙම කිව්වට සම්පත් බැංකුව මැග්නට් ස්ට්‍රිප් එක විතරක් තියෙන කාඩ් එක ඩිසේබල් කරා මතක නැද්ද?(last year) දැන් සම්පත් බැංකුවේ අනිත් වර්ගය වැඩ කරන්නේ නෑ.

    ආරංචියට අනුව හැව්ලොක් ටවුමේ BRC සම්පත් ATM එකෙත් ඕක වෙලා තියෙනවා.
    ඒක නිසා හිතා ගන්න බෑ හරිම තොරතුර මොකක්ද කියලා
     
    rusiyanuwa

    Active member

  • චිප් වල තියෙන හාර්ඩ්වෙයාර් ලෙවල් එන්ක්රිප්ෂන් එක කඩන්න අමාරුයි. ඒක නිසා එක චිප් එකක් තව එකකට කොපි කරන්න
    අමාරුයි. උඹ කියනව වගේ මේ වෙනකොට ඔක්කොම බැංකු චිප් වලට මාරු වෙලා මැග්නටික් කාර්ඩ් භාවිතා කරන එක නවත්තල
    තියෙන්න ඕන. මීට අවුරුදු තුනකට විතර කලින් පොස් නෙට්වර්ක් වල ඩේට ට්‍රාන්සර් උනෙත් එන්ක්රිප්ෂන් එකක් නැතුව. පෝන්
    ලයින් ටැප් කරල ගනුදෙනු විස්තර බලන්න පුළුවන් කම තිබුන.

    එහෙම මාරු වෙන්න තිබුනාත නමුත් ලංකාව ඇතුලෙ තියෙන හැම atm එකම pos එකම චිප් කාඩ් කියවන්න පුලුවන් වෙන්න ඕන. නැතිව චිප් කාඩ් එක අරන් ගෙවීමක් කරන්න ගියාම pos එකෙන් කාඩ් එක අදුර ගන්න බැරි වුනාම ගණුදෙනුකාරයා අපහසුතාවට පත් වෙනවා. atm එක චිප් සපෝට් නොකරොත් සල්ලි ගන්න බැරි වෙනවා. මොකද සමහර තැන් වලදි තමන්ගෙ කාඩ් එක අයිති බැංකුවේ ඒටීඑම් හොයාගන්න බැරි වෙන නිසා ඒටීඑම් වලින් ගනුදෙනු කරද්දි ප්‍රශ්න මතු වෙන්න පුලුවනි. මතකයි මීට අවුරුදු 4කට කලින් විදේශිකයින් අරන් ආව චිප් එක තියෙන කාඩ් (මැග්නටික් නැති) ලංකාව ඇතුලෙ ඒටීඑම් වල පාවිච්චි කරලා සල්ලි ගන්න බැරිව මාර කට්ටක් කෑවා ලංකාවෙ සමහර ඒටීඑම් වල චිප් ඔන්ලි කාඩ් කියවන්නෙ නැති නිසා. දැන් නම් ගොඩක් ඒටීඑම් චිප් කියවනවා.
     
    rusiyanuwa

    Active member
  • ඔයා එහෙම කිව්වට සම්පත් බැංකුව මැග්නට් ස්ට්‍රිප් එක විතරක් තියෙන කාඩ් එක ඩිසේබල් කරා මතක නැද්ද?(last year) දැන් සම්පත් බැංකුවේ අනිත් වර්ගය වැඩ කරන්නේ නෑ.

    ආරංචියට අනුව හැව්ලොක් ටවුමේ BRC සම්පත් ATM එකෙත් ඕක වෙලා තියෙනවා.
    ඒක නිසා හිතා ගන්න බෑ හරිම තොරතුර මොකක්ද කියලා

    කොහොමත් චිප් එක වුනත් කොපි කරන තාක්ෂණේ තියෙනවා දැනට අවුරුදු 4-5 විතර ඉඳන්ම
     
    rusiyanuwa

    Active member
  • bae ban ehenam apea aiyala SIM copy karala
    godak kal

    කලින් වතාවක මගේ කාඩ් එකක් කොපි කරලා පිටරට ඉඳලා සල්ලි ඇදලා තිබුනා. ඒ කාඩ් එක මැග්නටික් එකක්. ඒ දවස් වල මම මේ ගැන ගොඩක් හෙව්වා. එතැනදි විස්තර හම්බුනා chip,NFC දෙකත් කොපි කරන්න පුලුවනි, දැනටත් කරනවා කියලා.ලංකාවෙ තවම ලොකුවට චිප් කාඩ් පාවිච්චි නොවෙන නිසා හොරු තවම එච්චර ලොකුවට චිප් කාඩ් කොපි කරන්න උත්සාහ කරන්නෙ නෑ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලා :nerd::nerd::nerd::nerd: පීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    ෆ්රිමි ඇප් එක නම් හැක් වෙලා නැ මචන් :no: එහෙම වුනා නම් ඇප් එක disable කරන්න එපෙයි.තාමත් වැඩ කිසි අව්ලක් නැතුව :yes:
     
    rusiyanuwa

    Active member
  • මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලා :nerd::nerd::nerd::nerd: පීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල

    :yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆ්රිමි ඇප් එක නම් හැක් වෙලා නැ මචන් :no: එහෙම වුනා නම් ඇප් එක disable කරන්න එපෙයි.තාමත් වැඩ කිසි අව්ලක් නැතුව :yes:

    ඇප් එක වැඩ ඇති . ඒ උනාට එකවුන්ට් ඩීටේල්ස් ඔක්කොම තර්ඩ් පාර්ටි එකක් අතේ ඇති . හැක් වෙනව කියන්නෙ සොෆ්ට්වෙයාර් නවතිනව නෙමෙයි . ඩේටබේස් හැකිං එකක් වෙන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලා :nerd::nerd::nerd::nerd: පීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල

    කොයි එකටත් කියලා ඔය ලංකාවෙ අටමගල් වලට කාඩ් එක නොදා හිටියෙ
    ඩයලොග් ජීනි එකටත් දැම්මෙ නෑ
    ෆ්‍රීමී එකත් දාගත්තෙ නෑ
    අපි දන්නෙ නැද්ද මෙහේ හදන සොෆ්ටවෙයා ගැන
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    ඇප් එක වැඩ ඇති . ඒ උනාට එකවුන්ට් ඩීටේල්ස් ඔක්කොම තර්ඩ් පාර්ටි එකක් අතේ ඇති . හැක් වෙනව කියන්නෙ සොෆ්ට්වෙයාර් නවතිනව නෙමෙයි . ඩේටබේස් හැකිං එකක් වෙන්න පුලුවන්

    මන් හිතුවේ ඇප් එකේ Security Hole එකකින් Data උස්සලා කියලා :dull:
    ඒ Hole එක through Database එක access කරා නම් temporarily හරි ඇප් එක Disable කරයි කියලා මන් කිව්වේ :nerd:
    දැනට Magnetic Tape තියෙන Cards වලට විතරයි අව්ල වෙලා තියෙන්නේ
    මන් Customer Care එක්ක chat කලා.

    "We as Nations Trust Bank will always take necessary steps to make sure unauthorized transactions are rectified from the banks end.

    You can always feel free and feel secure to withdraw money from any of our ATM'S across the country.

    If you do not wish to use the debit card to withdraw money you can always use the FriMi app to withdraw money from any of our NTB ATM."
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    මචන්ල දැනට NSB ATM ට්‍රන්සැක්ශන් නවත්තල . BOC මැක්සිමම් ගාන 50ට බස්සල . ලොකුම අවුල වෙලා තියෙන්නෙ NTB එකටලු . මන් හිතන්නෙ ෆ්රීමි ඇප් එක හැක් වෙලා . ඒක තාම එලියට දෙන්නෙ නෑ . මේකෙ ත්‍රෙඩ් දාගෙන ෆ්රීමි ගැන දගලනකොටම කිරියෙ සීනියර් ගොඩක් උන් අනතුරු ඇගෙව්ව මට මතකයි . උබල හිතනවට වඩා ලොකු කේස් එකක් වෙලා :nerd::nerd::nerd::nerd: පීපල්ස් එකේ සෙල්ෆ් බෑන්කින්ග් යුනිට් වල සිකුරිටිල දාල ඉන්න නිසා ලොකුවට වෙලා නෑ කියල තමා කියන්නෙ. BOC පරන කාඩ් ඔක්කොම බ්ලොක් කරල

    :baffled::baffled::baffled:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කලින් වතාවක මගේ කාඩ් එකක් කොපි කරලා පිටරට ඉඳලා සල්ලි ඇදලා තිබුනා. ඒ කාඩ් එක මැග්නටික් එකක්. ඒ දවස් වල මම මේ ගැන ගොඩක් හෙව්වා. එතැනදි විස්තර හම්බුනා chip,NFC දෙකත් කොපි කරන්න පුලුවනි, දැනටත් කරනවා කියලා.ලංකාවෙ තවම ලොකුවට චිප් කාඩ් පාවිච්චි නොවෙන නිසා හොරු තවම එච්චර ලොකුවට චිප් කාඩ් කොපි කරන්න උත්සාහ කරන්නෙ නෑ.

    moko uba kale? :nerd: oka ithin customer ge weraddak da? bank eken denne nadda :baffled:
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • moko uba kale? :nerd: oka ithin customer ge weraddak da? bank eken denne nadda :baffled:

    පහුවදාම බැංකුවෙන් සල්ලි ටික ලැබුනා. මොකක්ද ෆෝම් එකක් දුන්නා පුරවන්න කියලා මම රට ගියෙ නෑ ඒ දවසේ හිටියෙ ලංකාවෙ කියලා.