සිංහලු ATM වලින් withdraw කරන්න පුළුවන් ද මේ ටිකේ. සමහර banks වල බෑ කියල කියන්නෙ?
manarrow Well-known member Jan 31, 2015 5,064 5,292 113 Jun 30, 2023 #1 සිංහලු ATM වලින් withdraw කරන්න පුළුවන් ද මේ ටිකේ. සමහර banks වල බෑ කියල කියන්නෙ? Reactions: kinkon, Yosemite Sam and NRTG
-333- Well-known member Aug 3, 2014 10,264 13,151 113 33 ෆින්ලන්ඩ් Jun 30, 2023 #2 එහෙම අවුලක් නැහැ. Reactions: manarrow, Yosemite Sam and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jun 30, 2023 #3 එහෙම අවුලක් නැහැ. Tested Sampath, NTB Reactions: kinkon, manarrow and Yosemite Sam
Nadun26 Well-known member Apr 27, 2015 14,126 12,663 113 38 Jun 30, 2023 #4 up Reactions: NRTG, manarrow and Yosemite Sam
Yosemite Sam Well-known member Mar 19, 2023 374 745 93 Jun 30, 2023 #5 Bump Reactions: NRTG and manarrow
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Jun 30, 2023 #6 Tested Sampath today and Combank yesterday. No issues Reactions: NRTG and manarrow
Lakshan-Seram Well-known member May 31, 2011 24,738 12,666 113 127.0.0.1:8080/Kandy Jun 30, 2023 #7 Combank card eken peoples atm eken withdrawal kara. Weda awlak na. A kiyanne dekama weda Reactions: NRTG and manarrow
jhnnwp Well-known member Jan 6, 2012 44,156 31,905 113 Jun 30, 2023 #8 Wise to bank dammada ada kauru hari? Aulak nahane? Reactions: NRTG and manarrow
lapaman Well-known member Apr 3, 2023 4,643 8,325 113 Jun 30, 2023 #9 ATM එකේ අවුලක් උනා මට නම් Reactions: NRTG and manarrow
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo Jun 30, 2023 #10 මමත් NTB card එකෙන් සම්පත්, BOC, Seylan ඔක්කෝගෙන්ම ගත්තා මුකුත් අවුලක් තිබ්බේ නෑ. Reactions: NRTG and manarrow
kinkon Well-known member Aug 5, 2007 115,884 2 115,927 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 30, 2023 #11 සම්පත් පුලුවන් Reactions: NRTG and manarrow
Vitamin K Well-known member Nov 13, 2022 1,012 1,036 113 Medicine Jun 30, 2023 #12 manarrow said: සිංහලු ATM වලින් withdraw කරන්න පුළුවන් ද මේ ටිකේ. සමහර banks වල බෑ කියල කියන්නෙ? Click to expand... HNB ATM walin other bank card ada dunne na withdrawals. Reactions: NRTG and manarrow
manarrow said: සිංහලු ATM වලින් withdraw කරන්න පුළුවන් ද මේ ටිකේ. සමහර banks වල බෑ කියල කියන්නෙ? Click to expand... HNB ATM walin other bank card ada dunne na withdrawals.