Machan mata atom lap ekek ganna ona
ganna hoda thenakui hoda brand ekakui kiyannako
battery life eka hoda wenna ona
machan ikmanata ada ganna ona
ganna hoda thenakui hoda brand ekakui kiyannako
battery life eka hoda wenna ona
machan ikmanata ada ganna ona


Toshiba Mini Notebooks දැන් ගෙන්වන්නේ නෑ අබාන්ස් නම්..... JK ගෙන්වන්නෙත් නෑ මම දන්න හැටියට...... ඔය මිනි එකක්ම ගන්න හදන්නේ මොකද.....?? ඕවා ටිකක් ලෙඩ වැඩි.....
Hand carry කරපුවා, ඒජන්ට් වොරන්ටි නැති ඒවා විකුණන්නේ නෑ...... 