Attack in Kuwait

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බය කරන්න දාන්නේ, ඔය tactic එකම තමයි ව්ලැඩ්(ඩ්‍රැකියුලාත්) (සතුරන්ව උල ගහලා තියපු එක මාළිගාව ඉස්සරහා) කරේ තුර්කියෙන් රුමේනියාව බේරගන්න.
    :yes: ඔව්
    උන්ගේ කුරානෙමහ් තියෙනවනේ බ0 ... අන්අගමිකයින් / ආගම එරෙහි වෙන එවුන්ගේ සිතට ත්‍රාසය ඇතුලු කරන්නහ් කියලා ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එමිරේස් ජනගහනෙන් 3.13% ලන්කාවේ උන්. කටාර් වල ජනගහනෙන් 4%ක් ලන්කාවේ උන්. ඔය දෙකේ ප්‍රශ්න ඇතිවෙනවා කියන්නේ ලංකාවේ විදේශ විනිමය ලැබෙන එකෙන් බර ගානකට කෙලවෙනවා

    ඔය මිඩ්ල් ඊස්ට් වල ලෝකල්ලා නිකන් ඉදන් බිස්නස් ශෙයාර් වලින් කකා බිබී ඉන්නව මිසක් ඇති ලබ්බක් නෑ. තනිකර මිඩ්ල් ඊස්ට් රන් කරන්නේ ඉන්දියන්, ශ්‍රී ලන්කන් මොල. පිලිපීන් බංග්ලාදෙශ් පාකිස්තාන් නේපාල් සෑහෙන්න උන්නට උන්ගේ බුද්දි දායකත්වය හෙන අඩුයි. බිස්නස් වලින් බහුතරය රන් කරන්නේ පක්කොයි ඉන්දියන් උනුයි. නන්දන ලොකුවිතානට එමිරේට්ස් වල තියෙන ප්‍රොපර්ටි ලෝකල් උන්ටවත් නැතුව ඇති, ඒ ඇරෙන්නනම් ලන්කාවේ බිස්නස් බල කනු මැදපෙරදිග කොහෙවත් නෑ. හැබැයි ඉංජිනියර්ස්ලා ඉන්න තරමක් ඉන්නේ ශ්‍රී ලංකන් සහ ඉන්දියන් උන්. ඩොක්ටර්ස්ලා ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන්. ඔහොම ගහන්න අරන් උන් අකුලන් ගියොත් ආපහු උන්ට ඉතුරු වෙන්නේ වාහන ටිකකුයි බිල්ඩින් ටිකකුයි පාරවල් ටිකකුයි විතරයි

    මැදපෙරදිග කතෝලික කරනය පටන් ගත්තේ එමිරේට්ස් වලින් දැන් ඒක සෞදි අරාබියටත් රින්ගලා ඉවරයි. ඉස්ලාමය අත හැර කතෝලික නොවුනත් උන් ආගමෙන් හුගක් ඈතයි දැන්

    මැදපෙරදිග සාමකාමී රටවලට ශොට් එක වදිනකොට හිටු කියලා කෙලවෙන්නේ යුරෝපෙට. උන්ගේ කඩදාසි වලින් හදපු පුහු ආර්තිකේ රන් කරන්නේ තෙල් වලින්. ඊට පස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ (මේ කියන්නේ හවුස්මේඩ්ලා නෙමේ ඈ, ඒ යුගේ ඉවරයි දැන් ) සල්ලි වලින් කන්න බලන් ඉන්න අපි වගේ රට වලට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රත්තරං;18568433 said:

    ow. Emirates citizen lagen, 80% withara wideshikayo. godak western counties wala. ISIS ekata gahanna puluwan thanak.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    රත්තරං;18568433 said:
    එමිරේස් ජනගහනෙන් 3.13% ලන්කාවේ උන්. කටාර් වල ජනගහනෙන් 4%ක් ලන්කාවේ උන්. ඔය දෙකේ ප්‍රශ්න ඇතිවෙනවා කියන්නේ ලංකාවේ විදේශ විනිමය ලැබෙන එකෙන් බර ගානකට කෙලවෙනවා

    ඔය මිඩ්ල් ඊස්ට් වල ලෝකල්ලා නිකන් ඉදන් බිස්නස් ශෙයාර් වලින් කකා බිබී ඉන්නව මිසක් ඇති ලබ්බක් නෑ. තනිකර මිඩ්ල් ඊස්ට් රන් කරන්නේ ඉන්දියන්, ශ්‍රී ලන්කන් මොල. පිලිපීන් බංග්ලාදෙශ් පාකිස්තාන් නේපාල් සෑහෙන්න උන්නට උන්ගේ බුද්දි දායකත්වය හෙන අඩුයි. බිස්නස් වලින් බහුතරය රන් කරන්නේ පක්කොයි ඉන්දියන් උනුයි. නන්දන ලොකුවිතානට එමිරේට්ස් වල තියෙන ප්‍රොපර්ටි ලෝකල් උන්ටවත් නැතුව ඇති, ඒ ඇරෙන්නනම් ලන්කාවේ බිස්නස් බල කනු මැදපෙරදිග කොහෙවත් නෑ. හැබැයි ඉංජිනියර්ස්ලා ඉන්න තරමක් ඉන්නේ ශ්‍රී ලංකන් සහ ඉන්දියන් උන්. ඩොක්ටර්ස්ලා ඉන්න තරමක් ඉන්නේ ඉන්දියන්. ඔහොම ගහන්න අරන් උන් අකුලන් ගියොත් ආපහු උන්ට ඉතුරු වෙන්නේ වාහන ටිකකුයි බිල්ඩින් ටිකකුයි පාරවල් ටිකකුයි විතරයි

    මැදපෙරදිග කතෝලික කරනය පටන් ගත්තේ එමිරේට්ස් වලින් දැන් ඒක සෞදි අරාබියටත් රින්ගලා ඉවරයි. ඉස්ලාමය අත හැර කතෝලික නොවුනත් උන් ආගමෙන් හුගක් ඈතයි දැන්

    මැදපෙරදිග සාමකාමී රටවලට ශොට් එක වදිනකොට හිටු කියලා කෙලවෙන්නේ යුරෝපෙට. උන්ගේ කඩදාසි වලින් හදපු පුහු ආර්තිකේ රන් කරන්නේ තෙල් වලින්. ඊට පස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ (මේ කියන්නේ හවුස්මේඩ්ලා නෙමේ ඈ, ඒ යුගේ ඉවරයි දැන් ) සල්ලි වලින් කන්න බලන් ඉන්න අපි වගේ රට වලට

    ow habai e kathawath aththa thama :yes: