ATTACK ON scurvy

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
As a human being, most important thing is to develop human qualities to help each to other.., we are individual so treat them as an individual DO NOT try to be someone else.., but still you can achieve your goals working hard with well organise plan..,

Don't prioritise on material things + DO NOT show off your capability with material things they are not eternal thing in your life..

The sad truth is life is turning into digital and loosing our love ones touch limited to few emails/phone calls.

The bottom line is everybody knows that there is a competition to earn money, however you can find few people with good heart.., still living on this earth who really wants to help people to get them into right path..

THIS COMMENTS FOR THOSE PEOPLE WHO REALLY SUPPORTS MEMBERS IN THIS EK COMMUNITY..,
WE FEEL YOU ARE REALLY LIVING IN THIS EARTH THAN WHO LIVES IN EK COMMUNITY AS A DEAD PERSON..
YOUR GAP NEVER GONNA FILL ANYONE LIKE M.......

CHEERS
 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ බන් ඒ පෝස්ට් එක? Link?


    ඒ පෝස්ට් එක ඌ මැකුවා බන් පටස් ගාලා...මම දැක්ක ගමන් ස්නැප් කර ගත්තා...නැත්තම් මේ පැත්ත පලාතකවත් නොහිටපු ස්නූප් මොකද ජින්ට් ගෙන් අහපුවට උත්තර දුන්නෙ?:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ පිස්සෙක්නේ බන් කවුද ගණන් ගන්නේ
    හරි හමන් ගෙයක් දොරක් නැති හිගන්නේක්නේ
    උබ ඒ වගේද උබට දෙමවුපියෝ ඉන්නවා
    සහෝදර සහෝදරියෝ ඇති
    සල්ලි කන්නද බන්
    ලොකු මිනිහ වෙන්න සල්ලි තිබිලම මදි
    එකනේ ස්කවියට අරෙහෙම මැන්ටල් වෙලා තියෙන්නෙ
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ඒ පෝස්ට් එක ඌ මැකුවා බන් පටස් ගාලා...මම දැක්ක ගමන් ස්නැප් කර ගත්තා...නැත්තම් මේ පැත්ත පලාතකවත් නොහිටපු ස්නූප් මොකද ජින්ට් ගෙන් අහපුවට උත්තර දුන්නෙ?:lol::lol::lol:

    Snoop hena parana account ekak ne bun :eek:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ෆේක් එකක් මාට්ටූ......:shocked::shocked::shocked::shocked: මූ මාර ඉක්මනට රිප්ලයි එක මකලා:lol::lol::lol::lol::lol:

    captureufd.jpg

    capture1wjw.jpg


    :lol::lol::lol:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    I'm sorry to ask..,

    What is your purpose/intention of putting this thread?

    Give me a one good reason for it my friend
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නැත්තම් ඌ මොකද බන් මියුරුවගෙ මේ ත්‍රෙඩ් එකක් පැත්ත පලාතෙවත් කමෙන්ට් එකක් නොදා ඉඳලා ජින්ට් ගෙන් අහපු එකකට මල පැනලා කෑ ගැහුවෙ:eek::eek::eek:
    එක තමයි බ්‍රවුසර් දෙකකින් එනකොට ටපලෙන්න ඇති
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    මැන්ටලෙ ගෙ සල්ලි වලට මෙකෙ ලොකු එවුන් යට වෙලාද කොහෙද බන් :?
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කොහොම උනත් පට්ට මෑශින් එක බන් උබේ සුපිරි......උබ මොනවද කරන්නේ කොල්ලෝ... එඩිටින් ද කරන්නේ.... :cool::cool::cool:
     
    • Like
    Reactions: Mostro

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පව් බං SCurvy. ඌට තියෙන මෙන්ටල් අප්සට් එක නිසානේ එහෙම කරන්නෙ. මේක දැකල ඌට දුක හිතෙන්න ඇති.:D:( කොහොම උනත් උඹේ බඩු ටික නං සුපිරි. D Tracker එකක් ගන්න අයිඩියා එකක් නැද්ද?:):)