යකෝ... මේක responsive කරපන්..
ඊටපස්සේ SSL දාපන්.
contact ෆෝම් එක හදපන්.
අප්ඩේට් කරපං කෝ බං.. දැන් අවුරුදු 10ක් තිස්සේ මෙහෙමනේ..
ඊටපස්සේ SSL දාපන්.
contact ෆෝම් එක හදපන්.
අප්ඩේට් කරපං කෝ බං.. දැන් අවුරුදු 10ක් තිස්සේ මෙහෙමනේ..
APP එකක් නැති ඒකේ ඒක නම් වටිනවා, අගිලි දෙකෙන් අල්ලලා zoom කර කර බලද්දි ලග ඉන්න උන් හිතන්නෙ අපි ගුලි කාලා කියලායකෝ... මේක responsive කරපන්..

SSL නම් එපා, SLT එකෙන් Threshold වැටිලා 8 kbps වෙලා ඉන්නකොට ලෝඩ් වෙන එකම සයිට් එක මේක විතරයි, SSL දැම්මොත් ඒකත් නැති වෙනවා + දුප්පත් Server එකට ලෝඩ් එක වැඩි වෙලා අන්තිමට තියෙන ටිකත් නැති වෙනවා,ඊටපස්සේ SSL දාපන්.
PM තියෙන නිසා Contact Form එකක් ෆෝරම් එකේ ඉන්න උන්ට නම් වැදගත් වෙන්නෙ නැ, සාමන්යෙන් PM එකක් ඩ්හැම්මත් දවස් දෙකතුනක් ඇතුලට GT අයා රිප්ලයි කරනවා,contact ෆෝම් එක හදපන්.

අප්ඩේට් කරපං කෝ බං.. දැන් අවුරුදු 10ක් තිස්සේ මෙහෙමනේ..
තව ටික කාලෙකින් SSL නැති කිසි වෙබ්සයිට් එකක් සර්වර් වලින් අක්සේප්ට් කරන්නේ නෑ.. ඒ වගේම HTML CSS ඔක්කොම එකට. PHP 5.4 තව ටික දවසකින් හොස්ට් වලින් අයින් කරනවා.Ochchara loku requirement ekak onada ban mekata ?
why do we need SSL here ?![]()
ෆෝරම් එක තනිකරම ටේබල් වලින් හදදලා තියෙන්නේ. sEo නෑතව ටික කාලෙකින් SSL නැති කිසි වෙබ්සයිට් එකක් සර්වර් වලින් අක්සේප්ට් කරන්නේ නෑ.. ඒ වගේම HTML CSS ඔක්කොම එකට. PHP 5.4 තව ටික දවසකින් හොස්ට් වලින් අයින් කරනවා.
APP එකක් නැති ඒකේ ඒක නම් වටිනවා, අගිලි දෙකෙන් අල්ලලා zoom කර කර බලද්දි ලග ඉන්න උන් හිතන්නෙ අපි ගුලි කාලා කියලා
SSL නම් එපා, SLT එකෙන් Threshold වැටිලා 8 kbps වෙලා ඉන්නකොට ලෝඩ් වෙන එකම සයිට් එක මේක විතරයි, SSL දැම්මොත් ඒකත් නැති වෙනවා + දුප්පත් Server එකට ලෝඩ් එක වැඩි වෙලා අන්තිමට තියෙන ටිකත් නැති වෙනවා,
PM තියෙන නිසා Contact Form එකක් ෆෝරම් එකේ ඉන්න උන්ට නම් වැදගත් වෙන්නෙ නැ, සාමන්යෙන් PM එකක් ඩ්හැම්මත් දවස් දෙකතුනක් ඇතුලට GT අයා රිප්ලයි කරනවා,
හදිස්සියට මලගෙයක් කිව්වොත් දවස් හතේ දානෙ වෙද්දි හරි පොර දකිනවා message එක,
Site එකට Theme එකට නම් Update එපා බං, Stable ගතිය නැති වෙයි කියලා හ්ඉතෙනවා මේකා Update කරන්න ගියොත්
yako tho okkotama epa kiyanawane..
meka SLT server eke nemei duwanne.
Bola update nathuwa kohomada yanne.. තියන ඔක්කොම හුචක්කු එක පේජ් එකක ලෝඩ් වෙනකොට කොහොමද ආතල් එක.. යකූ HTML CSS ඔක්කොම එක පේජ් එකේ.. ඕව වෙන වෙනම ධාලා, js වලින් ලෝඩ් වෙන්න ධුන්නම මේ ස්පීඩ් එක ගන්න පුළුවන්.