Atten GT

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යකෝ... මේක responsive කරපන්..

    ඊටපස්සේ SSL දාපන්.

    contact ෆෝම් එක හදපන්.

    අප්ඩේට් කරපං කෝ බං.. දැන් අවුරුදු 10ක් තිස්සේ මෙහෙමනේ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ochchara loku requirement ekak onada ban mekata ?
    why do we need SSL here ? :nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    යකෝ... මේක responsive කරපන්..
    APP එකක් නැති ඒකේ ඒක නම් වටිනවා, අගිලි දෙකෙන් අල්ලලා zoom කර කර බලද්දි ලග ඉන්න උන් හිතන්නෙ අපි ගුලි කාලා කියලා :D

    ඊටපස්සේ SSL දාපන්.
    SSL නම් එපා, SLT එකෙන් Threshold වැටිලා 8 kbps වෙලා ඉන්නකොට ලෝඩ් වෙන එකම සයිට් එක මේක විතරයි, SSL දැම්මොත් ඒකත් නැති වෙනවා + දුප්පත් Server එකට ලෝඩ් එක වැඩි වෙලා අන්තිමට තියෙන ටිකත් නැති වෙනවා,

    contact ෆෝම් එක හදපන්.
    PM තියෙන නිසා Contact Form එකක් ෆෝරම් එකේ ඉන්න උන්ට නම් වැදගත් වෙන්නෙ නැ, සාමන්යෙන් PM එකක් ඩ්හැම්මත් දවස් දෙකතුනක් ඇතුලට GT අයා රිප්ලයි කරනවා,
    හදිස්සියට මලගෙයක් කිව්වොත් දවස් හතේ දානෙ වෙද්දි හරි පොර දකිනවා message එක, :rofl::rofl:

    අප්ඩේට් කරපං කෝ බං.. දැන් අවුරුදු 10ක් තිස්සේ මෙහෙමනේ..

    Site එකට Theme එකට නම් Update එපා බං, Stable ගතිය නැති වෙයි කියලා හ්ඉතෙනවා මේකා Update කරන්න ගියොත්

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Ochchara loku requirement ekak onada ban mekata ?
    why do we need SSL here ? :nerd:
    තව ටික කාලෙකින් SSL නැති කිසි වෙබ්සයිට් එකක් සර්වර් වලින් අක්සේප්ට් කරන්නේ නෑ.. ඒ වගේම HTML CSS ඔක්කොම එකට. PHP 5.4 තව ටික දවසකින් හොස්ට් වලින් අයින් කරනවා.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තව ටික කාලෙකින් SSL නැති කිසි වෙබ්සයිට් එකක් සර්වර් වලින් අක්සේප්ට් කරන්නේ නෑ.. ඒ වගේම HTML CSS ඔක්කොම එකට. PHP 5.4 තව ටික දවසකින් හොස්ට් වලින් අයින් කරනවා.
    ෆෝරම් එක තනිකරම ටේබල් වලින් හදදලා තියෙන්නේ. sEo නෑ
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    APP එකක් නැති ඒකේ ඒක නම් වටිනවා, අගිලි දෙකෙන් අල්ලලා zoom කර කර බලද්දි ලග ඉන්න උන් හිතන්නෙ අපි ගුලි කාලා කියලා :D

    SSL නම් එපා, SLT එකෙන් Threshold වැටිලා 8 kbps වෙලා ඉන්නකොට ලෝඩ් වෙන එකම සයිට් එක මේක විතරයි, SSL දැම්මොත් ඒකත් නැති වෙනවා + දුප්පත් Server එකට ලෝඩ් එක වැඩි වෙලා අන්තිමට තියෙන ටිකත් නැති වෙනවා,

    PM තියෙන නිසා Contact Form එකක් ෆෝරම් එකේ ඉන්න උන්ට නම් වැදගත් වෙන්නෙ නැ, සාමන්යෙන් PM එකක් ඩ්හැම්මත් දවස් දෙකතුනක් ඇතුලට GT අයා රිප්ලයි කරනවා,
    හදිස්සියට මලගෙයක් කිව්වොත් දවස් හතේ දානෙ වෙද්දි හරි පොර දකිනවා message එක, :rofl::rofl:

    Site එකට Theme එකට නම් Update එපා බං, Stable ගතිය නැති වෙයි කියලා හ්ඉතෙනවා මේකා Update කරන්න ගියොත්

    yako tho okkotama epa kiyanawane..

    meka SLT server eke nemei duwanne.

    Bola update nathuwa kohomada yanne.. තියන ඔක්කොම හුචක්කු එක පේජ් එකක ලෝඩ් වෙනකොට කොහොමද ආතල් එක.. යකූ HTML CSS ඔක්කොම එක පේජ් එකේ.. ඕව වෙන වෙනම ධාලා, js වලින් ලෝඩ් වෙන්න ධුන්නම මේ ස්පීඩ් එක ගන්න පුළුවන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    yako tho okkotama epa kiyanawane..

    meka SLT server eke nemei duwanne.

    Bola update nathuwa kohomada yanne.. තියන ඔක්කොම හුචක්කු එක පේජ් එකක ලෝඩ් වෙනකොට කොහොමද ආතල් එක.. යකූ HTML CSS ඔක්කොම එක පේජ් එකේ.. ඕව වෙන වෙනම ධාලා, js වලින් ලෝඩ් වෙන්න ධුන්නම මේ ස්පීඩ් එක ගන්න පුළුවන්.

    :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    අනික්වා නැතත් රෙස්පොන්සිව් කරා නම් හරි ෆෝන් එකකින් බලන්න ගියාම පුප ඉරෙනවා සූම් කරලයි සූම් අවුට් කරලම
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    UI/ UX should be changed, it should be well organized.
    All these old ass events should be removed and do we really need an event section on the home screen?
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    homepage එකේ නම් අවුල් අදාළ නැති එව්වා ගොඩයි :dull:
    Contact form එකක් හැදුවා නම් වැඩේ ලේසි වෙයි නේද :yes:

    අවුරුදු දහයකට ඉස්සර තිබ්බ ගතිය දැන් නෑ කියලා හිතෙනවා :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    APP එකක් නැති ඒකේ ඒක නම් වටිනවා, අගිලි දෙකෙන් අල්ලලා zoom කර කර බලද්දි ලග ඉන්න උන් හිතන්නෙ අපි ගුලි කාලා කියලා :D

    SSL නම් එපා, SLT එකෙන් Threshold වැටිලා 8 kbps වෙලා ඉන්නකොට ලෝඩ් වෙන එකම සයිට් එක මේක විතරයි, SSL දැම්මොත් ඒකත් නැති වෙනවා + දුප්පත් Server එකට ලෝඩ් එක වැඩි වෙලා අන්තිමට තියෙන ටිකත් නැති වෙනවා,

    PM තියෙන නිසා Contact Form එකක් ෆෝරම් එකේ ඉන්න උන්ට නම් වැදගත් වෙන්නෙ නැ, සාමන්යෙන් PM එකක් ඩ්හැම්මත් දවස් දෙකතුනක් ඇතුලට GT අයා රිප්ලයි කරනවා,
    හදිස්සියට මලගෙයක් කිව්වොත් දවස් හතේ දානෙ වෙද්දි හරි පොර දකිනවා message එක, :rofl::rofl:

    Site එකට Theme එකට නම් Update එපා බං, Stable ගතිය නැති වෙයි කියලා හ්ඉතෙනවා මේකා Update කරන්න ගියොත්

    like what happened to autolanka.com