ATTENTION...COMPUTER LOCKED....BLACKMAIL

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Windows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)

    කලින් Kaspersky තිබුනා. මම Creators update එකට upgrade කලා. machine එක slow වුනා. Antivirus 2ම run වෙනවා කියල මට හිතුන. kaspersky අයින් කලා. දැන් Speed එක පට්ට. Compatible with windows defender.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කලින් Kaspersky තිබුනා. මම Creators update එකට upgrade කලා. machine එක slow වුනා. Antivirus 2ම run වෙනවා කියල මට හිතුන. kaspersky අයින් කලා. දැන් Speed එක පට්ට. Compatible with windows defender.
    Creators update eka pattada ? :rolleyes:
    thaama daagaththe naa :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒත් බන් CIFS/SMB support එක අයින් කලාම file sharing ටික කරන්නේ කොහොමද :rolleyes:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Creators update eka pattada ? :rolleyes:
    thaama daagaththe naa :P

    අලුතෙන් පොඩි Software කෑලි ටිකක් තියෙනවා. ඊට අමතරව මටනම් වෙනසක් නෑ. original තියෙන නිසා update කලා. මටනම් Supiri මචං. පුලුවන්නම් update කරගන්න. youtube එකෙන් video එකක් බැලුවනම් අලුතෙන් අවේ මොනාද කියල බලාගන්න පුළුවන්,
    upgrade කලාම ලේසියි. මොකුත් කරන්න දෙයක් නැ. කලින් තිබුන විදියටම restore වෙනවා.
    ඕනේ නැත්තම් Rollback කරන්නත් පුළුවන්නේ. මමනම් windows Rollback backups ඔක්කොම delete කලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හොද දැනුවත් කිරීමක් මචන්. මාස දෙකකට තුනකට කලින් මෙහෙම සීන් එකක් අපේ කොම්පැනි එකේ Production PC එකට උනා. පිල්ලෙක් ඉන්නේ. ඌට ආව Email එකක් ඔපන් කරලා. මුලු PC එකම කෙලවෙලා ගියා. Final Approved Artworks, Printable Files ඔක්කෝටම සොරි උනා. ඔක්කොම Encrypt වෙලා. ඔපන් වෙනවා. ඔපන් උනාම මෙන මගුලක් පෙන්නනවා. අපේ දාලා තියෙන්නේ Eset nod32 Antivirus එක. ඒකටත් ඇල්ලුවේ නෑ. මාර ගේමක් දුන්නා Format කරන්නේ නැතුව ගොඩ දා ගන්න. ඒත් බැරි උනා බන්. පස්සේ Full Format කරා. ඒත් මාස හයක වගේ Artworks සෑහෙන්න බේර ගන්න බැරි උනා. මාස 6කට කලින් ඒවා ඔක්කොම මම Server එකේ Backup කරලා තිබුන නිසා ජාමේ එහෙම හරි බේරුනා. Recovery software 10ක් විතර දාලා Recover කරා. ඒත් recover කරගන්න බෑ.. මේක මතක තියා ගන්න. තමන්ට එන හැම Email එකක්ම Open කරන්න එපා. දන්නේ නැති Links, Exe & Zip files හරි කිසිම දෙයක් ඔපන් කරන්නවත් Download කරන්නවත් යන්න එපා. කෙලින්ම Delete කරලා දාපල්ලා. තව දෙයක් තමන්ගේ අවශ්යම දේවල් අනිවා Backup කරලා තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැ...REP+
     
    • Like
    Reactions: ncpasan

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    2017 March 14 Patch එකක් release කරලා තියෙනවා MS එකෙන් :yes:
    හැබැයි අපේ ගොඩක් යට windows update කරන්න බැරි එකනේ ප්‍රශ්නේ ;) :baffled:

    ඒ පැච් එකේ නම දාපන්කෝ..මන් update check කරා ආවේ නැනේ..

    ඔරිගීනල් හොර කොපි එකක් තියෙන්නේ :baffled:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කස්ටියට පොඩි දැනුවත් කිරීමක් කරන්නයි තකහනියේ මේ කොටන්නේ

    nhs_ransomware.png


    ඊයෙ පෙරේදා යුරෝපයේ ගොඩක් රටවල පරිගණක ජාල වල malware එකක් පැතිරුනා. මේක ransomware එකක් කියල කිව්වොත් වඩාත්ම නිවැරදියි. මොකද මේකෙන් කරන්නේ hard disk එකේ තියෙන සියලුම දත්ත encrypt (lock) කරලා decrypt කරන්න අදාළ පුද්ගලයාගෙන් කප්පම් වශයෙන් මුදල් ඉල්ලා සිටීමයි (රුපියල් ලක්ෂයක් පමන) :growl:

    මේක American Security Agency එකෙන් develop කරපු hacking tool එකක් කියලයි කියන්නේ. පස්සේ මේක leak වෙලා දැන් වේගයෙන් ලොව පුරා පැතිරීගෙන යනවා :baffled:

    මේක ගොඩක් පැතිරෙන්නේ email හරහායි. ඊට අමතරව එකම network එකේ computer එකකට malware ආවොත් ඒ හරහා පැතිරෙන්නත් පුළුවන් :nerd:
    මේක worm එකක්, විශේෂත්වය වන්නේ බාහිර උපකාරයක් නැතුව මෙයාට තනිවම පැතිරිලා යාමට තිබෙන හැකියාවයි :shocked:

    මුලින්ම මේක computer එකට ආවම මෙහෙම සිද්දියක් වෙන්නේ

    C_nLZznXkAA7Ts4.jpg


    මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් kaspesky එකෙන් ලඟදීම release කරන්න පුළුවන් වෙයි කියල කියනවා. හැබැයි තාම sure කරලා නෑ.

    Windows 8/8.1/Windows 10 Operating System තියෙන අයට මේකෙන් ගැලවෙන්න පුළුවන් පොඩි සින් එකක් කරලා :yes:

    මුලින්ම Control Panel ගිහිල්ල එතනින් Programs and Features වලට යන්න :rolleyes:

    පල්ලෙහා තියෙන pic එකේ තියෙනවා වගේ Turn Windows features on or off එක click karanna

    Capture.png



    එතනින් පහල තියෙන feature එකේ තියෙන tick එක අයින් කරලා OK කරලා computer එක restart කරන්න. එතකොට වැඩේ ගොඩ :D

    Capture_3.png


    අවාසනාවකට මම දන්නා තරමට තාම Windows 7 වලට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නෑ :no:

    දන්නා කෙනෙක් ඉන්නවනන් අපිත් එක්ක බෙදාගන්න


    මගේ ඕක නැනේ බන්..

    AcaWhWO.png


    Win 8 තියෙන්නේ :(:baffled:
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    Windows update krala tiye nan meka aulak wen na. Windows wala bug ekak target krla thamaa meka spread wenne. Microsoft la march waladi mekata patch ekak dila tiynawa.
    Update krla tiyagaththa nan goda.
    methanin Security update eka baaganna

    https://technet.microsoft.com/en-us/library/security/ms17-010.aspx

    habai meka machine ekata awata passe nan mewa install krata wadak na... enda kalin krnda one
     
    • Like
    Reactions: HSW

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හොද දැනුවත් කිරීමක් මචන්. මාස දෙකකට තුනකට කලින් මෙහෙම සීන් එකක් අපේ කොම්පැනි එකේ Production PC එකට උනා. පිල්ලෙක් ඉන්නේ. ඌට ආව Email එකක් ඔපන් කරලා. මුලු PC එකම කෙලවෙලා ගියා. Final Approved Artworks, Printable Files ඔක්කෝටම සොරි උනා. ඔක්කොම Encrypt වෙලා. ඔපන් වෙනවා. ඔපන් උනාම මෙන මගුලක් පෙන්නනවා. අපේ දාලා තියෙන්නේ Eset nod32 Antivirus එක. ඒකටත් ඇල්ලුවේ නෑ. මාර ගේමක් දුන්නා Format කරන්නේ නැතුව ගොඩ දා ගන්න. ඒත් බැරි උනා බන්. පස්සේ Full Format කරා. ඒත් මාස හයක වගේ Artworks සෑහෙන්න බේර ගන්න බැරි උනා. මාස 6කට කලින් ඒවා ඔක්කොම මම Server එකේ Backup කරලා තිබුන නිසා ජාමේ එහෙම හරි බේරුනා. Recovery software 10ක් විතර දාලා Recover කරා. ඒත් recover කරගන්න බෑ.. මේක මතක තියා ගන්න. තමන්ට එන හැම Email එකක්ම Open කරන්න එපා. දන්නේ නැති Links, Exe & Zip files හරි කිසිම දෙයක් ඔපන් කරන්නවත් Download කරන්නවත් යන්න එපා. කෙලින්ම Delete කරලා දාපල්ලා. තව දෙයක් තමන්ගේ අවශ්යම දේවල් අනිවා Backup කරලා තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැ...REP+

    සිරාවට මචන්. මගේ යාලුවෙක්ගෙ laptop එකකටත් කෙල උනා. උගේ lecture notes, projects, photos ඔක්කොම ගියා. recover කරගන්න බැරි උනා එකක්වත් :no:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ එන්නේ නැහැ බන්..මේ පාර CMD එකේ code එක ගහලා disabled කරා

    Code:
    sc.exe config lanmanworkstation depend= bowser/mrxsmb20/nsi
    sc.exe config mrxsmb10 start= disabled

    වැඩේ ගොඩනන් එච්චරයි
    TFS :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Pirate වුනාට KMS වලින් active කරගෙන තියෙනවනම් update කරන්න පුළුවන්, මගේ pirate windows 8.1 තිබුනේ. windows 10 ආපු දවසෙම FREE upgrade කලා. දැන් original bro.

    maath kms walin thmaa active karala thiyenne hithanko balanna ehenan

    Windows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)


    ela ela man eka upgrade karannam bro
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඊමේල් එකක් ආවේ මචන්.. මම පාවිච්චි කරන්නේ Bitdefender.

    Don't worry about world's most advanced piece of ransomware. We've got your back!
    Bitdefender's advanced detection technologies have blocked WannaCry from the very beginning

    You might have already heard that a new family of ransomware called WannaCry has infected over 140,000 computers worldwide. This piece of ransomware is based on a zero-day exploit that helps it jump from one infected computer to another and encrypt all the information stored on it.

    We're writing to you to let you know that Bitdefender's advanced detection capabilities based on next-generation technologiess were able to intercept this threat since its emergence. As a Bitdefender customer, your information has been safe all the time.

    Here is a little background information about this new threat

    Unlike other ransomware families, the WannaCry strain does not spread via infected e-mails or infected links. Instead, it takes advantage of a security hole in most Windows versions to automatically execute itself on the victim PC. According to various reports, this attack avenue has been developed by the National Security Agency (NSA) in the US as a cyber-weapon and it was leaked to the public earlier in April along with other classified data allegedly stolen from the agency.

    Until now, a number of hospitals, telecom companies or gas and utilities plants have suffered massive disruptions caused by data being held at ransom.

    As this ongoing outbreak is affecting countless computer users around the world, we are actively working on a free decryption tool to help victims recover their information without paying the ransom. Make sure to follow us on Twitter and Facebook to be notified when it becomes available.

    If you are not using a security solution we strongly recommend you to install Bitdefender:

    Thanks for sharing too. 8+
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් ඊමේල් එකක් ආවේ මචන්.. මම පාවිච්චි කරන්නේ Bitdefender.



    Thanks for sharing too. 8+

    Kaspersky ekenuth daala thibbe oya free decryption tool eka thaama develop karanawa langadima release karanawa kiyala thamai :)