Atula Siriwardaneගෙ දේශපාලනය වෙනත් මගකට
පහුවෙලාහරි ඇත්ත තෙරුම් ගන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනව. කාලෙක ඉඳල මම දිවා රෑ නොබලා එක එකාට කඩේ ගියා. එක එකාට පාන ඇල්ලුව. එක එකා වෙනුවෙන් දර දිය ඇද්ද. කොච්චර අසාධාරණ උනත් මගේ වාසි වෙනුවෙන් ඩොලර් කුට්ටි වෙනුවෙන් එක එකාගෙ පස්ස ලෙවකන්න තරම් නිවට වුනා. බොරු දේවල් ඇත්ත කරල මේකට දැම්ම. මගේ යාලුවන්ට කියල rep කෙරෙවුව, ඒ කොහොම උනත් මට මගේ හදවතට එකඟ වෙන්න සිද්දවුනා.මම අද පටන් අතිගරු මහින්ද රාජපක්ෂ ශ්රීමතානන්ගෙ දෑත ශක්තිමත් කරනව. මොකද කියන්නෙ.මම අද එලිවෙනකම්ම චන්දෙ අහනව. කවුද එන්නෙ.