AUD යවාගන්න විශ්වාසනීය විදියක්?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    item එකක් ශිප් කරේ නෑ බන්. අක්වුන්ට් දෙකම ඔසි එඩ්‍රස් දැම්මෙ. දවස් 7කින් වගේ සල්ලි ක්ලියර් වෙනවා මැනෙජ් පේමන්ට් හින්දා ඊබෙ එකෙන් ඔසී බැංන්ක් අක්වුන්ට් එකට. ට්‍රාන්සෙක්ශන් එක කැන්සල් කරද්දි සේලර් රිෆන්ඩ් එක දුන්නා කියලා කැන්සල් කරාම හරි.
    තව පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    163 ගානේ 1500 ක් විතර.
    AUD ඕනෙ Aussie ඉන්න එකෙක් ඉන්නත් ඕනෙ, උගෙ පවුලෙ එකෙක් මෙහෙ ඉන්නත් ඕනෙ නෙ.
    ඕනෙ කමක් තියෙන එකෙක් හම්බුනොත් කියන්නම්. මේ පාර බැරි නම් ඊළඟ පාරට හරි බැරිය.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,546
    86,829
    113
    ආශ්චර්යමත් රටක
    AUD ඕනෙ Aussie ඉන්න එකෙක් ඉන්නත් ඕනෙ, උගෙ පවුලෙ එකෙක් මෙහෙ ඉන්නත් ඕනෙ නෙ.
    ඕනෙ කමක් තියෙන එකෙක් හම්බුනොත් කියන්නම්. මේ පාර බැරි නම් ඊළඟ පාරට හරි බැරිය.

    Keepa denek danata ahala tiyenawa ban. E tika denna puluwan danata.
     
    • Like
    Reactions: dmsupun