තව පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කොitem එකක් ශිප් කරේ නෑ බන්. අක්වුන්ට් දෙකම ඔසි එඩ්රස් දැම්මෙ. දවස් 7කින් වගේ සල්ලි ක්ලියර් වෙනවා මැනෙජ් පේමන්ට් හින්දා ඊබෙ එකෙන් ඔසී බැංන්ක් අක්වුන්ට් එකට. ට්රාන්සෙක්ශන් එක කැන්සල් කරද්දි සේලර් රිෆන්ඩ් එක දුන්නා කියලා කැන්සල් කරාම හරි.