Audi A1 Sportback

Realboss™

Well-known member
  • Mar 16, 2009
    804
    1
    518
    93
    Sky & Sea
    wife ට මේ car එක අරන් දෙන්න හිතුවේ.

    images


    මම හිතන විදිහට market එකේ මේ මිලට තියන උපරිම සැපපහසු වාහනේ මේක. කාලාන්තරයක් පාවිච්චි කරන්න බලාගෙන තමය් ගන්නේ. තෙල් කෙරුවාව නං එච්චර හොද නැ තමය්, AUDI නේ ;)
    2nd hand market එක ගැන නං තැකීමක් නැත.

    මේ car එක පාවිච්චි කරන අය පොඩ්ඩක් තමන්ගේ feedback එක දෙන්නකෝ. විශේෂයෙන් ම

    1. Senok එක Audi A1 එක service කරන්නේ නැති නිසා :baffled: එකට සුදුසු විකල්පයක්
    2. වාහනයේ spare parts වල ප්‍රශ්න
    3. Japanese Vs UK වෙනස්කම්
    4. තවත් වැදගත් වෙන අත්දැකීම්


    හැමෝටම Rep 10+ :P:P
     
    • Like
    Reactions: su1993

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    බම්ප්

    තෙල් කෙරුවාව නම් හොදම නැත කියලා මාත් අහලා තියෙනවා
    අන් කිසි දෙයක් නොදනී
     
    • Like
    Reactions: Realboss™

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට මතක විදිහට රත්තරං
    මේ වාහනේ ගත්ත මචන්.. ඌ review එකක් දැම්ම වගේ මතකයි.. පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: Realboss™

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    wife ට මේ car එක අරන් දෙන්න හිතුවේ.

    images


    මම හිතන විදිහට market එකේ මේ මිලට තියන උපරිම සැපපහසු වාහනේ මේක. කාලාන්තරයක් පාවිච්චි කරන්න බලාගෙන තමය් ගන්නේ. තෙල් කෙරුවාව නං එච්චර හොද නැ තමය්, AUDI නේ ;)
    2nd hand market එක ගැන නං තැකීමක් නැත.

    මේ car එක පාවිච්චි කරන අය පොඩ්ඩක් තමන්ගේ feedback එක දෙන්නකෝ. විශේෂයෙන් ම

    1. Senok එක Audi A1 එක service කරන්නේ නැති නිසා :baffled: එකට සුදුසු විකල්පයක්
    2. වාහනයේ spare parts වල ප්‍රශ්න
    3. Japanese Vs UK වෙනස්කම්
    4. තවත් වැදගත් වෙන අත්දැකීම්


    හැමෝටම Rep 10+ :P:P

    okak gena mama dekka kiriye kollek hena wistharayak daala thiyanawa okak gannawanam Creed ayyawa allaganna eya dannawa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    dn Senok newe Audi dealer Drive One(PVT)Ltd (Senok ex GM ehema inne) vehicle eke details danne nah. Spare parts tianawa Company ehema nathinm German vehicles karanama aya laga Recondition spares unath tianawa hoyaganna but common nah toyota wage
     
    • Like
    Reactions: Realboss™