Audi A1 VS suzuki baleno ගැන දන්නේ කවුද?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Audi A1 VS suzuki baleno ගැන දන්නේ කවුද?

    මචන්ලා මම අම්මලා තාත්තලගේ සුව පහසුව ගැනත් හිතල audi A 1 එකක් ගන්න කියල කල්පනා කරේ කොහොමද මේකේ second-hand මාර්කට් පාට්ස් ලෙඩ තියෙනවද විස්තර දන්න කෙනෙක් කියන්න
    suzuki baleno එකත් මේකේ price කිට්ටුවෙන් යන්නේ මේක ගැනත් දන්නා කෙනෙක් කියන්න.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ කාර් දෙක සංසන්දනය කරන්න බෑ බං
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    mokadda bn deken hoda? :oo:

    උඹ හොයන්නේ prestige කාර් එකක්නං, උඹ වැඩිපුර හිතන්නේ ආරක්ෂාව, Build quality එක, සැපපහසුව සහ Driving please එකනම් Audi A1
    Europe වාහන හරියට නඩත්තු කලොත් ලෙඩ එන්නෙ නෑ මලාට. නඩත්තු එහෙම ළඟ ළඟ එන්නෙත් නැහැ. හැබැයි නඩත්තුවට සාපේක්ෂව වියදම වැඩියි. හදන්නත් බෑ හන්දියේ බාස්ට. Europe වාහන specialize කරපු තැන් තියනවා. ඒවයින් සර්විස්, හදන ඒවා කලාම අවුලක් නෑ.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Our cars osthars will help you to buy a good car if you can tell your budget.

    Also do you want to buy a brand new car?

    5m
    pluwan uparima..
    yana ayage sapa pahasuwa hoda wenna one...
    used unata awlak na
    thel hodata karannath one..
    second hand market ekath tharamak hoda nam hodai.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,631
    113
    Audi A1 isn't far ahead of the Baleno when it comes to driving pleasure... the only thing Audi about the A1 is its badge and possibly high maintenance costs.

    Baleno, on the other hand, is made in India and exported to Japan - but if Japanese people deemed it worthy for Japan I guess its build quality is as good as a Jap make
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Audi A1 isn't far ahead of the Baleno when it comes to driving pleasure... the only thing Audi about the A1 is its badge and possibly high maintenance costs.

    Baleno, on the other hand, is made in India and exported to Japan - but if Japanese people deemed it worthy for Japan I guess its build quality is as good as a Jap make
    ඔව් බන් එත් පොතේ වදින්නේ Made in India කියලනේ.:(
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    බෙලිනො වල, පිටුපස දොර දෙකේම දොරවල් ඉස්සරහට සාපේක්ශව පොඩි, ඒ වගේම ග්ලාස් පොඩි, පිටිපස්සෙ හිර වෙලා ඉන්නවා වගේ හැගීමක් තියෙන්නෙ.