මන් ගාව European Ford Focus එකක් තියෙනවා, 2018 බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. දැන් අවුරුදු 6. වාහනේ ගොඩක් comfortable, drive quality එකත් උපරිමයි, body roll ඇත්තෙම නැ වගේ. BMW 3, Audi A3 දෙකම Ford එකට වැඩිය comfortable ඇති, features හෙම ගොඩක් ඇති. මන් කලින් use කරලා තියෙන්නේ Nissan, Honda ඒවා, ඒවාට වඩා Ford එක 100% හොඳයි,
maintenance cost එක ගැන කිව්වොත්,
10000km or 1 year oil service කරන්න ඕනේ, 75000/- යනවා agent ගෙන් පිටින් කලත් වැඩි වෙනසක් නැ engine oil 5l වලට විතරක් 50k.
air filter හරි cabin air filter හරි මාරු කලොත් තව 25k විතර යනවා.
break pads 4, VAT නැතුව 110K, තාම නම් break pads මාරු කරලා නැ, තව 3mm වගේ අඩු වෙනකම් පුළුවන්
Audi හරි BMW හරි recommended oil දාල, genuine පාර්ට්ස් දාල service කරන්න ගියොත්, මීටත් වැඩිය cost එකක් යයි.
එනිසා European vehicles ගන්නවානම් මේ ගැනත් හිතන්න cheap oil\parts දාල service කලොත් නැති ලෙඩ එන්න පුළුවන්